ටක්කෙටම හරි මේ කතාව නම්........ පොලිසිය ඇවිත් විසිල් ගගහා පාර මැද අත් කකුල් විසි කර කර තොවිල් නටනවා විතරයි........ වාහන එලවන මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා ඒ මිනිස්සු දන්නවා හන්දියක ට්‍රැෆික් මැනේජ් කරගන්න විදිය....... හැබැයි අතරින් පතර පිස්සොත් ඉන්නවා උන්ගෙන් එකෙක් ඔය ට්‍රැෆික් එකක ලීඩ් හිටියොත්...