1. SANJEE

    EK Married Club-5

    සුපර්මාකට් වගේ...... ගියා ගත්තා ආවා....... :P
  2. SANJEE

    EK Married Club-5

    දැන් උඹ මේ ඇක්සිඩන්ට් එකට ඉන්ෂුරන්ස් ක්ලෙම් කරේ නැද්ද.........? ඒකෙන් කියක් හම්බුනාද........? ගෙවනවාට වඩා ඉතිං කපන එකනේ උන් කොහොමත් කරන්නේ........
  3. SANJEE

    EK Married Club-5

    සමුර්දි මාවත දිගේ මාබිම පැත්තෙන්ද ගෙනාවේ.......? :oo:
  4. SANJEE

    EK Married Club-5

    ඔහ්හ් තරි බ්‍රදර්...... වට්ස් හැපනින් අන්ඩර් ද බොන්ගොවේ වහල යට..........?
  5. SANJEE

    EK Married Club-5

    හෙඩ් ලයිට් දැම්මාම බ්රේක් වදින්නේ............ :D
  6. SANJEE

    EK Married Club-5

    පිස්සු වගේ ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනාම....... සමහර ඒවා මම ඩවුන්ලෝඩ් කරෙත් නෑ එපාවුණා නිසා...... කමක් නෑ කමක් නෑ වන්දනා ගමන යන්නේ කොහොමත් හෙන ඩොටේ නේ....... :rofl:
  7. SANJEE

    EK Married Club-5

    හොඳ වෙලාවට එහෙනම් මිණියා උදව කරලා...... :) ඔන්න බලපාන් යාලුවන්ගේ අගය...... උදව් ඕන වෙලාවට උදව්....... ඉතින් බං ගැරේජ් ඒකෙන් ගෙන්න කලින් බැලුවේ නැද්ද........
  8. SANJEE

    EK Married Club-5

    ගැරේජ් එක කොහෙද..........?
  9. SANJEE

    EK Married Club-5

    ඔය කියමන පට්ට ගහන්නේ තරියා....... ඉතින් එකට ඌ කොපිරයිට්ස් දාගෙන ඉන්නේ....... තව එක එක ඒවා තියෙනවා මේකේ......... ;)
  10. SANJEE

    EK Married Club-5

    අනේ තෝ වගේ ගොනෙක් මෝඩ මුසලයෙක් (තරියාගේ කොපිරයිට්ස්).......:P යම් දෙයක් මිලදී ගන්න පෙර හොඳින් පරික්ෂා කර බලන්න කියන එක උඹ මිට කලින් අහලා දැකලා නැද්ද........? බස් එළවීම සම්බන්ධව අදහස් ප්‍රකාශ නොකරමි......... :no:
  11. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්..... එහෙම තමයි...... ඇයි බං ඒ ඩ්‍රයිවර්ස් එච්චර සයිස් වෙන්නේ.........? ලැපවත් එච්චර සයිස් නෑ........ ආහ් මේ රත්තෝ ඉරිදා කිඹුල් විලාවට යන මාර්ග සලකුණු කියපන් ඈ උඹලා කලින් ගිහින් තියෙනවනේ.........
  12. SANJEE

    EK Married Club-5

    ඈහහ් යකෝ උඹට මොන්ගල්ද කොහෙන්හරි උන හදාගෙන ඇවිත් එක ඒ මනුස්සයට බෝ කරන්නේ......? හොඳම නෑ යකෝ පුළුවන් උපරිමේට පරිස්සම් කරගනින්...... පිස්සු තොට....... මතක හැටියට පැනඩෝල් උනත් එතරම් සුදුසු නෑ හරිය......... මම දැක්කා MC4 එකේ අග හරිය උඩින පල්ලෙන් කියවන් යද්දී....... ඉතින් මම ඇහුවේ ඒකෙන් රෑ ලයිට්...
  13. SANJEE

    EK Married Club-5

    මම ඔය ඇහුවේ උඹ කිඹුල් මාමාටත් බටර් ගාලා ගාලා ටොෂිබා ලැපක් අරන් දුන්නද කියලා...... මම අර දවසක් උඹෙන් ඇහුවේ අපේ මල්ලි කෙනෙක්ට ලැපක් ගන්න....... ඌ යුනිටියෙන් ඩෙල් ලැපක් අරං අපේ දිහා ආවා OS එකයි සොෆ්ට්වෙයා දාගන්නයි....... පස්සේ එකට ඕනේ ඩ්‍රයිවර් මම කිව්වා මම ඩවුන්ලෝඩ් කරලා දෙන්නම් කියලා...
  14. SANJEE

    EK Married Club-5

    හපොයි කරදරත් එක්ක බිසී වෙලාද උඹ.......? දෙන්නටම උන හැදුනද........? නෝනට බෙහෙත් ගනිද්දී උඹ විස්තරේ කියන්නැති නේද නැත්නම් ඇස්ප්‍රින් එහෙම ඩොකා දුන්නොතින්..... ඇයි බස් එකේ අවුල මොකක්ද ලයිට් නැති වෙන්න තරම්......? :oo:
  15. SANJEE

    EK Married Club-5

    උදේ පාන්දරම තලගොයා වගේ දිව දාන්නේ නැතුව කියපන්කො මොනාහරි..........
  16. SANJEE

    EK Married Club-5

    අළුත් ලැපක් ද......? අළුත් එකක් මොනවද බං කරන්න තියෙන අවසන් කටයුතු.........? උඹ එහෙනං අනිත් එවුන්ව ටොෂිබා ගනින් කියලා අන්දනවා වගේ කිඹුල් මාමාවත් එහෙනං ඇන්දුවා ඈ........ :rofl::P
  17. SANJEE

    EK Married Club-5

    කිසිම ගෝ එකක් නෑ කියන්නේ ගෝ එකක් දෙන්නවත් එකෙක්වත් නෑනේ මේකේ....... උඹයි තරියායි ඉඳලා හිටලා ඇවිත් ඔළුව දාලා යනවා පේනවා කව්රුවත් වැඩි වෙලා ඉන්නේ නෑ........ :oo::oo:
  18. SANJEE

    EK Married Club-5

    ආහ්හ් කොසා මාමේ....... කොහොමෙයි....... ආසාවට ගුඩ් මෝනින් කියලා කියමුකෝ බලන්න........
  19. SANJEE

    EK Married Club-5

    මොකද බං මේ ටිකේ දවල් වරුවේ යලට මහට මේ පැත්තේ එන්නේ.......? :oo:
  20. SANJEE

    EK Married Club-5

    කුකුල්ලු නෑ

    No contents