මොකක්ද Defense Ministry එකේ පිහිට.......? අපේ ලොක්කත් එක වතාවක් ප්‍රයිම් මුවර් එකක ෆුල් ක්ලෙම් එකම ගත්තා ඔය Defense Ministry එකේ කන්ටක්ට් එකකට පින් සිද්දවෙන්න......
හ්ම්ම්ම් එකට දෙකක් ගණන තියලා දැම්මම තමයි හරි ගානට ඕකේ එක ලැබෙන්නේ........ මෙහෙ වාහන වලත් එස්ටිමෙට් මම දැකලා තියෙනවා උන් යක්ස...