1. SANJEE

    EK Married Club-5

    අෆ්ෆටසිරි...... ඉතින් කෝල් කරලද අහගත්තෙ.......:oo:
  2. SANJEE

    EK Married Club-5

    හික්ස්...... ගෙදර හදපු නිසා ඉතින් ගෙනාපු ඔක්කොම ලෝස් නැතුව දැම්ම...... :P
  3. SANJEE

    EK Married Club-5

    කිඹුලෝ අර seafood රයිස් රෙසපියේ ගන්න දේවල් වල ප්‍රමානයන් දාලා නෑනේ බං උඹ....... හදනකොටයි මීටර් වුනේ.......
  4. SANJEE

    EK Married Club-5

    ඔන්න කිඹුලාම දීලා තියෙන්නේ........ මේ තියෙන්නේ මම හදපු එක........ http://www.elakiri.com/forum/showpost.php?p=14359429&postcount=190
  5. SANJEE

    EK Married Club-5

    රසවත් බව කෙසේ වෙතත් මාගේ නිදහස සිමා වී ඇති බවක්නම් පෙනේ........ :oo: ඉත්තෑවගේ ගෙට රිංගන්න ගිහින්........ :P
  6. SANJEE

    EK Married Club-5

    නෑ නෑ මේඩ් ඉන් මෙහේ තමයි....... සිරාවටම මම මේ කල්පනා කරේ යකෝ මට මතක නැත්නම් මම කොහොමද මගේ දොනිට මේ කතා කියලා දෙන්නේ කියලා...... මම මිට වඩා මේවා ගැන හිතන්න ඕනේ....... :sorry: ආහ්හ් කිඹුල් මාමේ එදා උඹේ රෙසපියට seafood රයිස් හැදුවා....... පට්ට ඈ........
  7. SANJEE

    EK Married Club-5

    හරි හරි මීටර් වුනා........ :yes::yes:
  8. SANJEE

    EK Married Club-5

    මතක නෑ දැන්නම් ඒ කතාව........ :oo:
  9. SANJEE

    EK Married Club-5

    ආහ්හ් බැරිද........... :rolleyes: මම හිතුවේ පුළුවන් කියලා........ ඉතින් ඔය ටැංකියට වෙලා වේලි වේලි ඉන්න එකේ නරකද බොන්න ට්‍රයි එකක් දුන්නනම් එහෙම......? :rofl:
  10. SANJEE

    EK Married Club-5

    අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........
  11. SANJEE

    EK Married Club-5

    දුරස්ථ ප්‍රතිකාර කිරීම........ :D
  12. SANJEE

    EK Married Club-5

    අහෝ දුකකි ඉරකි තිතකි කිව්වලු....... මාර අටමගලයක් පාත් වෙලානේ තියෙන්නේ........ පරිස්සමින් මචන් විශේෂෙන් ඔය අතුපතුගාන ඒවා එහෙම හෙන පරිස්සමින්.....
  13. SANJEE

    EK Married Club-5

    පට්ට ඈ........ ඌට සීනි කවලම මරන්න ඕනේ..... ඔහොම ඔහොම ආණ්ඩුවේ ඉන්න හැම වේසිගේ පුතාටම එක එක බඩු ගැන ඇමතිකමක් දුන්නනම් පට්ට........ ලුණු ඇමති, මිරිස් ඇමති, පිටි ඇමති, හාල් ඇමති........
  14. SANJEE

    EK Married Club-5

    ;)
  15. SANJEE

    EK Married Club-5

    එව්වා මොකද අරූ උඹට එවන්න මෙච්චර ට්‍රයි කරන්නේ.........? :confused:
  16. SANJEE

    EK Married Club-5

    එහෙනං......... මොන අවුලක්ද...... දෙයියනේ කියලා ඔය අපිව ආදරෙන් බලාගන්න තව හල්පාරුවෝ ටිකක් කැබිනට් එකට දාගෙන ඉන්නේ........
  17. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ්හ්..........!
  18. SANJEE

    EK Married Club-5

    ආහ් ඔව් මේ උපන්දිනේට දෙන්න පුළුවන් හොඳම තෑග්ග....... (හැබැයි නෝනාට........)
  19. SANJEE

    EK Married Club-5

    පොඩ්ඩාගේ ආසාවනේ බං ඔන්න ඔහේ හිටපුදෙන් පවුනේ......... :P
  20. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool:

    No contents