EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!

    මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
    දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)

    කොල්ලනි!
    මම සකල අමාරුවකය....!! :(
    මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද කඩා ගෙන ඇත......:oo:
    දැං පුක්ස් මැක්ස් වෙන්න රිදේ ලු!!!:oo:
    ඊයේ ආවේ නැත.......අද එක්කං ආමි.....:dull:
    හෙට එන්නේද, අනිද්දා එන්නේද නැත......:frown::angry:
    මට තනියම සියළු ම දහ මහ දෝසය ඇදීමට සිදුවී තිබේ.....:oo::dull:
    අතු ගෑම, උපකරණ සේදීම ආදී දේ.............:dull::oo:
    එනිසා එපමන මේ පැත්තේ එන්නට වන්නේ නැත..........:dull: :(
    සොරියැ....
    සොරි .කොම් යැ........... :( :(

    අහෝ දුකකි ඉරකි තිතකි කිව්වලු....... මාර අටමගලයක් පාත් වෙලානේ තියෙන්නේ........ පරිස්සමින් මචන් විශේෂෙන් ඔය අතුපතුගාන ඒවා එහෙම හෙන පරිස්සමින්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස් වල පුදුම වතුර තිබහක්නේ තියෙන්නේ....

    අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........

    මෝල්ද..? මුහුදු වතුර බොන්න පුලුවන්ද යකෝ.... :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pin sidda wenda ona dathe amaruwata beheth wattoruwa ewwata :D
    ඕව මොනවැයි බං........:cool:
    හැබැයි මං තොට කිව්වයැ කියල හිතා ගනිං................:angry::angry: එක්ස් රේ එක ගේන්න කියල භද්‍ර කල්පයක් පහු වුණා.......
    තොට දත් නැති අංකලයෙක් වෙන්න තමා වෙන්නේ තව ටික දොහකිං.........:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :( hari ban...weda nisa athapasu una..dan thamaa range therenne :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!

    මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
    දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)

    කොල්ලනි!
    මම සකල අමාරුවකය....!! :(
    මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද කඩා ගෙන ඇත......:oo:
    දැං පුක්ස් මැක්ස් වෙන්න රිදේ ලු!!!:oo:
    ඊයේ ආවේ නැත.......අද එක්කං ආමි.....:dull:
    හෙට එන්නේද, අනිද්දා එන්නේද නැත......:frown::angry:
    මට තනියම සියළු ම දහ මහ දෝසය ඇදීමට සිදුවී තිබේ.....:oo::dull:
    අතු ගෑම, උපකරණ සේදීම ආදී දේ.............:dull::oo:
    එනිසා එපමන මේ පැත්තේ එන්නට වන්නේ නැත..........:dull: :(
    සොරියැ....
    සොරි .කොම් යැ........... :( :(
    :yes::yes::cool::P
    යන්තන් තුන්වේල කාල කරදරයක් නැතිව හිටියොත් ඇති....
    සුබ පැතුවට ස්තුතියි....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිටනම් මෙහෙ එක ටැප් එකයි තියෙන්නේ....... ඒකට උඹට කවි අයියේ බොනවානම් බොන්න අර මුහුදක්ම තියෙන්නේ ටැංකියට එහා පැත්තේ.........
    :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෝල්ද..? මුහුදු වතුර බොන්න පුලුවන්ද යකෝ.... :frown:

    ආහ්හ් බැරිද........... :rolleyes: මම හිතුවේ පුළුවන් කියලා........ ඉතින් ඔය ටැංකියට වෙලා වේලි වේලි ඉන්න එකේ නරකද බොන්න ට්‍රයි එකක් දුන්නනම් එහෙම......? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතක නෑ දැන්නම් ඒ කතාව........ :oo:

    Apoi tho wage ekek...

    Adinna pubbakayaa puthawa beheth ganna ekkan yanne nathuwa beheth aha gannawane ban :P

    Leda yanne nathuwa beheth ahana eka thamaa upamaa kate
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ලමය ලංකාවෙ ද? නැත්තං ඒරොප් එකේද? :baffled::baffled::P

    නෑ නෑ මේඩ් ඉන් මෙහේ තමයි.......
    සිරාවටම මම මේ කල්පනා කරේ යකෝ මට මතක නැත්නම් මම කොහොමද මගේ දොනිට මේ කතා කියලා දෙන්නේ කියලා...... මම මිට වඩා මේවා ගැන හිතන්න ඕනේ....... :sorry:

    ආහ්හ් කිඹුල් මාමේ එදා උඹේ රෙසපියට seafood රයිස් හැදුවා....... පට්ට ඈ........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    39805179.jpg
     
    කිඹුලා බිසිනේ උට කරදර කරන එක හරි නැහැනේ
    මචන් මට ඒ රෙසපිය පි එම කරහන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ මේඩ් ඉන් මෙහේ තමයි.......
    සිරාවටම මම මේ කල්පනා කරේ යකෝ මට මතක නැත්නම් මම කොහොමද මගේ දොනිට මේ කතා කියලා දෙන්නේ කියලා...... මම මිට වඩා මේවා ගැන හිතන්න ඕනේ....... :sorry:

    ආහ්හ් කිඹුල් මාමේ එදා උඹේ රෙසපියට seafood රයිස් හැදුවා....... පට්ට ඈ........
    දුටුවෙමි..දුටුවෙමි....
    ඉවීමට උදව් වෙන බැවින් දැන් යුග දිවිය වඩා රසවත් යයි සිතමි.....!!:ලොල්:
    කොහෙන්ද විකියො මේ කබල්ලෑවා සෙට් වුණේ..???????
     
    Status
    Not open for further replies.