1. SANJEE

    EK Married Club-5

    රත්නේ එවපු බෝලෙට කෙලින්ම ටොෂිබා අන්තෙටත් උඩින්ම යන්න හයේ පාරක් අපේ ප්‍රහාරාත්මක පිතිකරු තරියාගෙන්.......... :cool::cool:
  2. SANJEE

    EK Married Club-5

    මෙන්න හිස්බඩම ත්‍රෙඩ් කෑමට පටන් අරං........
  3. SANJEE

    EK Married Club-5

    සුභ උදැසනක්......... :D:D:yes:
  4. SANJEE

    EK Married Club-5

    හිතාදර මිණියාට සුභ උපන්දිනයක් වේවා....... යකඩෝ කේක් 2ක් හදන්නේපැයි මෙයාගේ උපන්දිනේට....... එක කේක් එකක ඉටිපන්දම් ගහන්න තියෙනවා කේක් එක වැහෙන්නම ඇයි පොඩි පහේ වයසක්ද........ අනිත් කේක් එක තමයි කපලා කන්න වෙන්නේ........ මිණියෝ 3 වෙනිදට බර්ත්ඩේ පාටියත් ගමු නේද........?
  5. SANJEE

    EK Married Club-5

    මේ එහෙනං අපි ගියා ඈ........ හැමෝටම සුභ රාත්‍රියක්...... :)
  6. SANJEE

    EK Married Club-5

    ඒ කාලේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ........... මැරුණම මරපු එකා හොයාගන්න සාක්ෂි නෑ........ :rolleyes:
  7. SANJEE

    EK Married Club-5

    ආරච්චි කිව්වේ........? අර බෝතල් පත්තර කාරයෙක් වගේ පිත්තල කෑලි ඇඳුම පුරා එල්ලං ඉන්න අය නේද........? :P
  8. SANJEE

    ජයලාල් රෝහණ

    මම ඉගෙනගත්තු ඉස්කෝලේන් බිහිවෙච්චි විශිෂ්ටයෙක්........ රංගන හැකියාව කාටවත් දෙවෙනි නෑ....... රෙප්+.........
  9. SANJEE

    EK Married Club-5

    කෙලින්ම මේසේට..........
  10. SANJEE

    EK Married Club-5

    වල් ඌරාව කුඹි කාලා මැරෙන්නද......? :D:D
  11. SANJEE

    EK Married Club-5

    මමනම් දැකලත් නෑ..... අහලාත් නෑ..... දන්නෙත් නෑ ඕං....... :හිනා:
  12. SANJEE

    EK Married Club-5

    *ටේ ට පැහැදිලි ඉරිසියාව......... :හිනා:
  13. SANJEE

    EK Married Club-5

    :dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-5

    අනිච්චේ දුක්කේ......... :D:D
  15. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්...... එහෙමද...... දැන් එහෙනං අන්තිම කැමති පත්තරේ ලියන්න හොඳම කාලේ........ s2 එක මට ලියපං හොඳේ....... :D:D
  16. SANJEE

    EK Married Club-5

    ගොම්මන් වෙලාවට නිදාගන්න එපා බං උඹට අර රත්නේ වගේ මල පෙරේත කුම්භාණ්ඩයෙක්ගේ බැල්මක් වැටෙයි....... :D
  17. SANJEE

    EK Married Club-5

    තරියා මෙහෙම හිටියට ඇඟ පුරාම බඩද මන්දා........?
  18. SANJEE

    EK Married Club-5

    ඌරෝ මදිවට නයි...... :D:D
  19. SANJEE

    EK Married Club-5

    හික්ස්....... :D:D බලමු බලමු 3 වෙනිදට කස්ටියවම........ :yes::yes::cool:
  20. SANJEE

    EK Married Club-5

    මහරජා ජනමූල ඝාතකයා වගේ තරියා ඌරුමූල ඝාතකයාද............

    No contents