1. SANJEE

    EK Married Club-5

    ඉව දැනිලා......... අම්මටසිරි වත්තට වල්ඌරෝ එනවද......? විකියා අර ජිම් පප්පා වගේ දුවනවද දන්නේ නෑ වත්ත වටේ වල්ඌරෝ අල්ලන්න......... :D
  2. SANJEE

    EK Married Club-5

    අනාගතේ වල් ඌරාගේ කටේ......... :rolleyes:
  3. SANJEE

    EK Married Club-5

    විකියා කොහොමද දන්නේ......? අර පහුගිය දවසක පත්තරෙත් තිබුනේ වල් ඌරේක් එක්ක ජිවත් වෙන මනුස්සයෙකුත්........
  4. SANJEE

    EK Married Club-5

    දැලි පිහියෙන් කැපුවා වගේ ඇති නේද.........? තුවාල වුනොත් ඇවිදලත් හමාරයි වෙන්නැති....... :oo::oo:
  5. SANJEE

    EK Married Club-5

    :D:D;)
  6. SANJEE

    EK Married Club-5

    එහෙමද......? හම්මෝ........ හිතද්දීත් ඇඟ සිතල වෙනවනේ........ ඔය සාමාන්‍ය ඌරොත් එහෙමද නැත්නම් වල ඌරංගේ හැටිද......? අහලා තියෙනවා වල් ඌරෝ කියන්නේ මහා වසවර්ති ජාතියක් කියලා..... උන්ගේ දල දෙකෙන් ඇනලා උඩට උස්සනවා කියන්නේ ඇත්තද.......?
  7. SANJEE

    EK Married Club-5

    සිරාවටම කොහෙටද කිං......? මම ඇත්තටම දන්නේ නෑ........
  8. SANJEE

    EK Married Club-5

    හැප්පුනානම කපොතිද කියලත් අහනවා කන්ටේනරෙකට හැප්පුනා වගේ තියෙයි........ බය වෙන්නෙපා උඹට ඉඩම නම් ගන්න පුළුවන් වෙයි........ තරියා ඉඩම ගන්න සල්ලි දෙයි........ හැබැයි මිනිහා ඊට පස්සේ ඔහේ එයි නිතරම.........
  9. SANJEE

    EK Married Club-5

    slt එකේ......? අනේ පුලුවන්නම් උඹ හරි මේ slt එකේ ස්පීඩ් එක වැඩිකරන්න මොකක්හරි කරලා වරෙන්කො උන්ට අහු නොවෙන විදියට.........
  10. SANJEE

    මේ GAMES ගහන්න බැරි උන අයට

    game eka gahana tharam feeling ekak naa matanam.......... rep+.......
  11. SANJEE

    EK Married Club-5

    එහෙමද.......? එහෙනං උඹට එහෙමනම් මට මොන අහවල් කතාද..... මේ දවස ටිකේ පට්ටෙට බිසී කියලා මම දැක්කා රත්නේද කොහෙද කියලා තිබුනා....... මොකෝ සීන් එක.......?
  12. SANJEE

    CARS (DPL )

    DPL kiyalaa tag ekak gahagena yanne thanaapathi karyaala (foreign embassy) wala vaahana.........
  13. SANJEE

    EK Married Club-5

    :dull::dull::yes:;)
  14. SANJEE

    EK Married Club-5

    අනේ පල...... හැම රෙද්දටම ඉතින් උඹේ කටේ තියෙන්නේ රිදිලා කියලා තමයි......... :frown:
  15. SANJEE

    EK Married Club-5

    රත්නේගේ අතීතේ හොඳ නැති නිසා මට mc5 ඕපනින් සෙරමනි එක මිස් වුනා...... දෙනවයි කියපු ටැග් 2ත් මිස් වුනා........ :(
  16. SANJEE

    EK Married Club-5

    අනේ මෙහෙම දිය නෑමක්...... අනේ මෙහෙම දිය නෑමක්......... රත්නෙයෝ ලැබේද මින් සැනසීමක්.......... :D
  17. SANJEE

    EK Married Club-5

    පෙරුම්පුරාගෙන මේ සංසාරේ.... යාන්තං ඒකෙන් පාස් වුනේ...... කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ....... දසමසකින් ප්‍රතිපල එන්නේ.......... :P:P:rofl::rofl::rolleyes::rolleyes:;);)
  18. SANJEE

    EK Married Club-5

    තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......
  19. SANJEE

    EK Married Club-5

    ඇයි බං මල් වඩම් මතක කරන්න එපා කිව්වේ.......? මොකෝ බයද..........? :confused:
  20. SANJEE

    EK Married Club-5

    ඇත්තනේ බං...... මුගේ චාරේ හොඳ නෑ........... :yes:

    No contents