ඒකනෙ කල් ඇතුව කියන්නෙ. එදාට 12:59:59 වෙද්දි දොර ගාව ඉන්න ලෑස්ති වෙයන් දැං ඉඳන්ම..

ඒකනෙ කල් ඇතුව කියන්නෙ. එදාට 12:59:59 වෙද්දි දොර ගාව ඉන්න ලෑස්ති වෙයන් දැං ඉඳන්ම..

නෑ යකෝ පාටිය හවසටම දාගමු. එතකොට තොපිට ඒක පටන් ගන්න වෙලාවටම එන්න පුලුවන්නෙ!
එහෙම කරොත් ඉවර වෙනකොට පට්ට රෑ වෙයි........ අනික නිකන් ටී පාටි එකකට නෙවෙයිනේ අපේ සහෝදරවරු සෙට් වෙන්නේත්....... ඉතිං රෑ වුනාම ඩොටේ යන්න තියෙන අපේ එවුන් පාටිය පටන් ගන්න කලින් ඉඳලාම ඤරු ඤුරු ගායි පරක්කු වෙනවා කිය කියා........බස් මාමගෙන්ද වෙලාවට වැඩකරන්න ඉගෙනගත්තෙ?උඹ මොකද ත්රුෂ්නිම්භුත වෙලා ?

බස් මාමගෙන්ද වෙලාවට වැඩකරන්න ඉගෙනගත්තෙ?![]()



නෑ නෑ ජබෝක් කිව්වලු රත්නේ.........යකෝ මේක මාර කෙලියක් නෙ!ඒක හරියන වැඩක් නෙවෙයි බං........එහෙම කරොත් ඉවර වෙනකොට පට්ට රෑ වෙයි........ අනික නිකන් ටී පාටි එකකට නෙවෙයිනේ අපේ සහෝදරවරු සෙට් වෙන්නේත්....... ඉතිං රෑ වුනාම ඩොටේ යන්න තියෙන අපේ එවුන් පාටිය පටන් ගන්න කලින් ඉඳලාම ඤරු ඤුරු ගායි පරක්කු වෙනවා කිය කියා........

කවුද බං මේ තියරිය දාපු ඒක උඹලගේ ඔෆිස් එකට...........?![]()
කලින් හිටපු මැනේජර් කෙනෙක්......ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)
1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)





නෑ යකෝ පාටිය හවසටම දාගමු. එතකොට තොපිට ඒක පටන් ගන්න වෙලාවටම එන්න පුලුවන්නෙ!
කිඹුල් මාමිට හවසට මගුල් ගෙදරක යන්න තියෙනවා කිව්වා අමතකද.....?? 
9වෙනිදා ගැන කිව්වෙ බස් ලබ්බො!කිඹුල් මාමිට හවසට මගුල් ගෙදරක යන්න තියෙනවා කිව්වා අමතකද.....??
![]()

කිඹුලට බිසී වගේ නම්,යකෝ මේක මාර කෙලියක් නෙ!![]()
ඕන ලබ්බක් කරගනින්, මම ආයෙ මුකුත් කියන්නෙ නෑ. තැනයි දවසයි ලෑස්ති කරං කියපං, මම ඇවිල්ලා ඇති!![]()



යකෝ මේක මාර කෙලියක් නෙ!![]()
ඕන ලබ්බක් කරගනින්, මම ආයෙ මුකුත් කියන්නෙ නෑ. තැනයි දවසයි ලෑස්ති කරං කියපං, මම ඇවිල්ලා ඇති!![]()

මම කිව්වේ වෙන්න පුළුවන් ප්රශ්නයක් ගැන මිසක් වෙන අහවල් එකක් නෙවෙයි....... තැනයි දවසයි ලෑස්ති කරං කියන්න කියලා මේ පාටිය ඔර්ගනයිස් කරන එවුන්ට කියපන් මම නෙවෙයි මේක ඔර්ගනයිස් කරන්නේ........ 
කිඹුලට බිසී වගේ නම්,
කොහේ හරි ඇල්ලක නැත්නම් බීච් එකක වගේ සෙට් වෙමුද....
එහෙම උනොත් පොඩි උන්වත් අරන් එන්න පුළුවනි.
මේ පැත්තේ නම් හොඳ තැනක් සෙට් කරගන්න පුළුවන් (මුහුද නම් නෑ හොඳේ......)

පහුගිය ටිකේ අම්බානක වැස්ස නිසා ඔහේ තිබුන මුහුද නාය ගිහින් නේද........?![]()




