EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සනීපයි ඇහෙද්දීත් ෆෝන් බිල උඹ ගෙවනවානේ............ :lol:
    යකො mobitel prepaid එකක රුපියල් 39ට දෙන data package එකත් ඇති ඔය ෂෝ එක අහන්න. ඕනෙ නං කියපං උඹට රුපියල් 50ක් ම දෙන්නං :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන්ජියෝ, ඕන්න ආයෙත් කිව්වා හෙට වතුර කපන සීන් එක. උඹලාගෙ පැත්තට වතුර නැත්ත‌ෙ උදේ 8 ඉඳන් හවස 2 වෙනකන් ලු..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ :sorry:

    රත්නෙයගෙ ඇස්වහ වැදිලද දන්නෑ :lol::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද? :rolleyes:

    මෙන්න දැක්ක තව එකක් :

    දෙන්නෙක් මදි වෙලාද තව කෙනෙක්ව හොයන්නේ මූ......... ටූත් ෆිලින් කරාද උඹේ........?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්නෙක් මදි වෙලාද තව කෙනෙක්ව හොයන්නේ මූ......... ටූත් ෆිලින් කරාද උඹේ........?
    මගෙ‌ නෙමෙයි, පොඩි‌ එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද? :rolleyes:

    මෙන්න දැක්ක තව එකක් :
    20130117182220.jpg
    මේකට නම් මම ඇඩ් එකක් දාන්න බං ඉන්නේ පත්තරේ..............
    ඇසිස්ටන්ට් ලා හොයන එක නිකං කළුනික හොයනව වගේ......
    එකෙක් සෙට් වෙලා හිටියා......බැදපු ළමයෙක්......බැදල මාස 3-4ක් විතර, මේ 14 වෙනිද ඉදන් වැඩට එන්න කිව්වම කියපි සර් මම ප්‍රෙග්නන්ට් කියලා...........
    නාල වරකො ඉතිං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    3න් වෙනිදා වැඩේ කේස්ය..................:(:(:(:(:(
    අපේ උන්දැ ගේ වි.විද්‍යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
    හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
    මොකෝ කියන්නේ..????????
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3න් වෙනිදා වැඩේ කේස්ය..................:(:(:(:(:(
    අපේ උන්දැ ගේ වි.විද්‍යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
    හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
    මොකෝ කියන්නේ..????????
    මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...
    කිඹුලයියා පියවි සිහියෙං කූල් එකේ වෙඩිමට ලෑස්ති වෙන්නත් එපැයි. :sorry:
    බලමු තරි මාමගෙන් අහලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...
    කිඹුලයියා පියවි සිහියෙං කූල් එකේ වෙඩිමට ලෑස්ති වෙන්නත් එපැයි. :sorry:
    බලමු තරි මාමගෙන් අහලා
    මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.:(
    ඒ නිසා පුස්නයක් නැත.............
    නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.:(
    ඒ නිසා පුස්නයක් නැත.............
    නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........
    :shocked: ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ? :sorry:
    තරි මාමාට කථා කලා.. උන්දෑ කියනවා අපි 4ට විතර යන්නං කියලා කිඹුලයියට කියන්නලු...
    අවසන් තීරණය ඔබේ අතේ මාමෙ... :yes:
    9.gif
    පහසු විදිහක් කරන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ? :sorry:
    තරි මාමාට කථා කලා.. උන්දෑ කියනවා අපි 4ට විතර යන්නං කියලා කිඹුලයියට කියන්නලු...
    අවසන් තීරණය ඔබේ අතේ මාමෙ... :yes:
    9.gif
    පහසු විදිහක් කරන්න
    බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.:yes::yes:
     
    Status
    Not open for further replies.