1. kandyan

    Smart Design

    Bump
  2. kandyan

    Nitrogen for Tyres [Guide]

    ලොවෙත් කතාව.....! :D:D:D:rofl: පොඩි වැඩකට busy වෙලා හිටියා......! ඒක නම් මචන් හරියටම කියන්න බැහැ.හැබැයි රජයෙන් ලියාපදිංචි කල පිරවුම් ස්ථාන වල අනිවාර්යෙන් නියමිත පරිදි ගහනවා නම් නයිට්‍රජන් ගහන්න ඕන.Certify කරපු නයිට්‍රජන් ගහන මැෂින් තියෙනවා.හැබැයි ඉතින් මම හිතන්නේ නැහැ අපේ කුරුත් ඕව බලන්න...
  3. kandyan

    Nitrogen for Tyres [Guide]

    නෑ මචන් බර සැහැල්ලු වෙනවා කියන එක නම් අමුලික බොරුවක්.මොකද ඔක්සිජන් අණුවක සහ නයිට්‍රජන් අණුවක ස්කන්ධය අතර වෙනස ඉතාම ස්වල්පයයි.ඉතින් monster truck එකක වගේ ටයර් එකකට හුලන් ගැහුවොත් නම් ඔන්න පොඩ්ඩක් බර අඩුවෙයි.ඒකත් එච්චර දැනෙන්නේ නැතිවෙයි අපේ අය නයිට්‍රජන් ගැහුවට මම කලින්ම කිව්වේ මේක කාර්මික...
  4. kandyan

    Nitrogen for Tyres [Guide]

    අන්න හොඳ යෝජනාවක් මමත් ලඟදි හිතුව ශ්‍රී ලංකාවේ ගන්න තියෙන ටයර් වල ගුණ අගුණ සහ මිල ගණන් ගැන විස්තරයක් දාන්න.ස්තුතියි අයියා යෝජනාවට...! ඒ වගේම comment කල සහ rep ලබාදුන්නා හැමෝටම ස්තුතියි....!
  5. kandyan

    Motorcycle Lease [Guide]

    ඔව් ඔව් අනිවාර්යෙන්...... ලීසිං කෙරිල්ලේ නරක අමිහිරි පැත්ත කියන්න ගියොත් මචන් කියල ඉවරයක් කරන්න වෙන්නේ නැහැ......!
  6. kandyan

    Nitrogen for Tyres [Guide]

    ඔව් එක ඇත්ත ලංකාවේ ගොඩක් වෙලාවට හොර වැඩ කරනවනේ........ මම දන්නා නුවර විශ්වාසදායි තැන තමයි MJR Peiris Tyra House එක.එතන නියම විදියට නයිට්‍රජන් fill කරනවා....!
  7. kandyan

    Nitrogen for Tyres [Guide]

    නෑ මචන් එහෙම වෙන්න විදියක් නෑ. මොකද නයිට්‍රජන් සහ සාමාන්‍ය වාතය ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා පිපිරෙන්න විදියක් නෑ....!
  8. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    HTC සියලුම පැරණි ෆෝන් වල bootloader unlock කලේ නැත්නම් root කරන්න බැහැ ( custom recovery එකක් දාන්න බැහැ) ඔය one click root වගේ ගොඩක් දේවල් අවේ මේ මෑත කාලයේදී නේ.අලුත් ඒවගෙ සමහර ඒවා bootloader unlock නොකලත් S-off හෙවත් security unlock කරන්න ඕන.Samsung, LG, Pentech (sky), Kt tech වගේ company වල...
  9. kandyan

    Nitrogen for Tyres [Guide]

    Nitrogen for Tyres [Guide] දැනට ලංකාවේ මෙන්ම ලෝකයේ භාවිත වෙන සියලුම වාහන වල ටයර් පිරවීම සඳහා සාමාන්‍ය වාතය යොදාගන්නවා. නමුත් මෑතකදී ලංකාවට හඳුන්වා දුන්න Nitrogen වායුව පිරවීම අද වන විට වාහන වල හිමි කරුවන් අතර බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇයි මේ...
  10. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ඔව් bootloader එක අවුල් කරගත්තොත් නම් අනිවා brick වෙනවා.අනිත් හැම වෙලාවේම semi -brick වෙන්නේ.ඕක නිකන් හරියට PC එකේ BIOS කෙල උනා වගේ තමයි...!
  11. kandyan

    Honda CB400 Super Four

    Thanx මචන්ලා.....! මේ දවස් වල ටිකක් වෙලාව අඩුයි ලොකු විස්තරයක් ලියන්න.මම පරණ Honda XR ගැන ලිව්ව ලිපියක් තියෙනවා. එක දාන්න කියල හිතාගෙන ඉන්නේ......! බලමු පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...!
  12. kandyan

    18+ Protect your male orgns වැදගත් අවයවේ

    සිරාවටම දැනගත යුතු කරුණු කීපයක්........!:yes::yes::D
  13. kandyan

    Rail Hike Hatton To Thalawakelle

    ලස්සනයි මචන්.... මම නම් කවදාවත් ඔය පැත්තේ ඇවිදලා නැහැ වැඩිය.....!
  14. kandyan

    What is Honda Dio HET (Indian)

    නැහැ පාට විතරයි වෙනස් වෙන කිසිදෙයක් වෙනස් නෑ.....!
  15. kandyan

    MOTORBIKE HELMET HELP ..!

    Beon n Safa හැර අනිත් ඒවා නම් ලංකාවට ගේන්නේ කවුද කියල නම් දන්නේ නැහැ. මගේ ගව තියන්නේ V-21 කියල full face එකක්.ඒක මට gift එකක් ලැබුණ එකක්.ගන්න වෙලාවේ හොඳ brand එකක් ගන්න. නිකන් සල්ලි නාස්ති කරගන්නේ නැතිව.මට යාලුවෙක් නම් කිව්වා අයෙත් YOHE හෙල්මට් ඇවිල්ල තියෙනවා කියල. පොඩ්ඩක් හොයල බලන්න....!
  16. kandyan

    MOTORBIKE HELMET HELP ..!

    මචන් ඔතන තියන ලොකුම ප්‍රශ්නේ තමයි BEON සහ Safa කියන හෙල්මට් දෙවර්ගයම ගෙන්නනේ අයියයි මල්ලියි, ඒ කියන්නේ මාලිගාවත්තේ Safa Motors සහ කොහුවල Dream Bikes කියන shops දෙකේ අයිතිකාරයෝ.ඒ හින්ද ඉතින් සිංහල කඩේකින් ගත්තත් කතාව එකමයි.මොකද ඔය අයියයි මල්ලියි දෙන්නම මුස්ලිම්. Dreams Bikes ලොක්ක නම් ලෝක හොර වැඩ...
  17. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    ඔව් ඉතින් උඹල මිනිහෙක් වැටිලා හිටියත් බ්‍රේක් ගහනවා කියලය.... ඉන්දියාවට කියන්න ඕන මෙහෙට එවන ඒවගේ බ්‍රේක් අයින් කරලා ඒ වෙනුවට වෙන මොකක් හරි option එකක් දාල එවන්න කියල......! (මඟියන්ට නොමිලේ හෙල්මට් ලබා දීම වැනි) :D:D:P:rolleyes::rofl:
  18. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    ඔව් මචන් brake fluid හදල තියන්නේ ද්‍රව වල සංකීර්ණ සංයුතියකින්.ACID එකක් නොවුනත් සැහෙන්න සැරයි......!
  19. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    ඔව් මචන් මම දැක්කා..... උඹ එකේ බ්‍රේක් fluid මාරු කරන එක ගැන එහෙම විස්තර දාල තිබ්බ නිසයි මම brake fluid ගැන විතරක් හොඳට විස්තර කලේ..... නමුත් මට උඹේ link එක දාන්න බැරි උනා.....!:sorry:

    No contents