ප්‍රධානම දේ තමයි උඹ හිතින් ඒ ගැන හිතල මානසිකව වැටෙන එක නතර කරන එක. මොකද යහපත් යුග දිවියක ප්‍රධානම දෙයක් වෙන්නේ යහපත් මානසික පැවැත්ම.ඒ නිසා ඔය වගේ දේවල් වලට ගොඩ වෙදකම් කරන්නේ නැතිව පිළිවෙලකට දෙයක් කරන්න. මොකද ඕක මේ මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ලෝකේ ඕන තරම් ඉන්නවා මිනිස්සු ඔයවගේ සාමාන්‍ය ප්‍රශ්න...