1. kandyan

    Game Anaathayekge Kasaadaya

    ඔන්න එහෙනම් මාත් ඉතින් යුවති පති දෙපලටම සුභ පැතුවා.....! රසබර තොරතුරු පසුවට......! :P:rolleyes::rofl:
  2. kandyan

    |~ Lovers Avenue V ~|

    ශුවර් ද? :p
  3. kandyan

    ජීවමාන_බෲස්_ලී

    ඇත්ත කතාව බන්..... මටත් දුක හිතුන ඇයි මෙහෙම දෙකට මේ මනුස්සයව යොදා ගත්තේ කියල....!:angry::angry::angry::no::no:
  4. kandyan

    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

    මචන් ලොවෙත් වැදගත් ......! මට හෙන අප්‍රසන්නම දෙයක් උනා ඔය replica සීන් එක. ඒ නිසාමයි මම HTC එඅක් ගත්තේ....... මම ඒ දවස් වල ඔය දෙක අඳුරගන්න ලේසි විදියක් හොයාගන්න බැරි උනා.... ඔන්න දැන් අපේ කොල්ලන්ටත් බය නැතිව Samsung එකක් ගන්න පුළුවන්..!
  5. kandyan

    ආ... අවුලක් නෑ මල්ලි......! කට්ටියට එකේ ප්‍රශ්න දැම්මම ඒ ප්‍රශ්නෙම අයෙත් අවොත් පොස්ට් එක...

    ආ... අවුලක් නෑ මල්ලි......! කට්ටියට එකේ ප්‍රශ්න දැම්මම ඒ ප්‍රශ්නෙම අයෙත් අවොත් පොස්ට් එක හොයාගන්න බැරි නිසා. ලෙඩේට අදාලව අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න සෙට් කරමු කියල GT කිව්වා...!
  6. kandyan

    2013 Jul 31 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මට FUP අෆ්ෆ.......! අද රාත්‍රියෙන් ඉවරයි....! එලටම ෂෝ එක කරන්න මල්ලී.... මට අහන්න නම් වෙන්නේ නැහැ. අඩුම තරමේ පොස්ට් එකක් දාන්නත් විනාඩි ගානක් යනවා....!
  7. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    බයික් එක නම් සුපිරි.හැබැයි 2003 ට පස්සේ ආව 2 meter එකක් ගන්න.වැඩට යන්න කියාපු බයික් එක. මොකද මමත් අවුරුදු දෙකක් පාවිච්චි කළා. fuel කරනවා, 30kmpl විතර city.
  8. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    special permission යටතේ race කරන්න ගෙන බයික්ස් තියෙනවා මචන්.ඒ නිසා අනිවා permit එකකට තමයි ගෙන්න වෙන්නේ.එහෙම ගේනවා නම් ඔය ගානට ලාබයි. නමුත් කෑලි කඩල නම් ගේන්නේ ඒක වෙනමම කතාවක්...! හරියටම purpose එක කියල නැති නිසා සහ ඒක එන්නේ මොන විදියටද කියල නැති නිසා හරි උත්තරයක් දෙන්න බැහැ.
  9. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    ඒ ගානට නම් ලාබයි මචන් (original papers එක්ක).Ducati වල තියන්නේ Hypermotard එකක්.උඹට ගන්න වෙන්නේ 800cc (Hypermotard 796) එකක් තමයි. මොකද එකේ performance සහ fuel දෙකම හොඳයි. මෙහෙම දෙයක් තියෙනවා.Ducati Monster එකේ සමහර spares ඔකේ එන්ජින් එකටත් හරියනවා.නමුත් අනිත් ජපන් බයික් වලට සාපේක්ෂව නම් spares...
  10. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    :lol::lol::lol::lol:
  11. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    සිරාවටම උඹ ගාව මේක තියෙනවද? නැත්නම් කොහෙන්හරි උස්සපු ෆොටෝ එකක්ද?:shocked:
  12. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    ඔන්න නියම බඩු මචන්......! මම ඔක්කොටම වැඩ ආස බීට් එකට. හරිම ලස්සනයි. වෙන twin cylinder කිසිම එකකින් ඔය සද්දේ ගන්න බැහැ. ලාවට හරි එන්නේ Rebel 250 එකේ.. මචන් පුළුවන් නම් original carb kit එකක් අරගෙන දාගන්න පරණ එකට.ලංකාවේ නම් තියෙනවද කියල හරියටම කියන්න බැහැ. ජයන්ත වීරසේකර මාවතේ " ජානක මෝටර්ස්" එකේ...
  13. kandyan

    Avoid Cancer

    Thanx for sharing........! Superb info
  14. kandyan

    YAMAHA_FZ_ගන්න_කලින්

    මචන් හැමදේම හොඳයි. නමුත් Air Filter එක නම් හෝදන එක එච්චර අනුමත කරන්න බැහැ.මොකද washable air cleaners එනවා dirt bikes වලට සහ සමහර සුපිරි වර්ග වලට (K&N).හැබැයි ඒ ගොඩක් ඒවා හදල තියන්නේ ස්පොන්ජ් වගේ material එකකින්. නමුත් ඔය සාමාන්‍ය air filter හදන්නේ paper එකකින්.ඔකේ සිදුරු මනින්නේ micron වලින්.ඒ...
  15. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    රට මොකක් උනත් කමක් නැහැ මචන්..... පරිස්සමෙන් හරියට නඩත්තු කලොත් සැහෙන කාලයක් ලෙඩක් නැතිව වාහනයක් තියාගන්න පුළුවන්....!
  16. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    ලෙඩක් නොඑවා කියල ප්‍රර්ථනා කරනවා මචන්....!
  17. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    01. clutch එක සාමාන්යෙන් free play එකක් සහිතව තමයි වැඩ කරන්න ඕන.පොතේ පතේ තියන විදියට නම් clutch lever එක end එක අඟල් භාගයක් විතර free play එකක් තියෙන්න ඕන.මොකද clutch එක engage උනාට පස්සේ free play එක නිසා තමයි යේ clutch එක අල්ලනකල් සම්බන්ධ නොවී තියන්නේ. freeplay නැතුව පාපු අයගේ clutch එක slip...
  18. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    check ur inbox...
  19. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    නැහැ එක තමයි හරි විදිය. සාමාන්‍ය බ්‍රේක් system ඒකත් එක්ක mechanical brakes හරියට දෙන්න පුරුදු උනොත් ඕනෑම වෙලාවකට බයික් එක stable විදියට නතර කරගන්න පුළුවන්.... ඒක ගොඩක් race පදින අය එහෙම මුලින්ම පුරුදු වෙන දෙයක්. නමුත් එක දෙයක් මතක තියාගන්න ඕන. අදාළ ස්ථානයට වේගයට අනුව mechanical brakes යොදන්න...
  20. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    අනේ ඔව්මයි නේද මල්ලි..... මම හිතුවේ clutch එක අල්ලලා neutral කරනවා කියල......! පල්ලම් වල clutch එක අල්ලාගෙන යන එක නම් හොඳම නැහැ.මොකද clutch එකේ plates අතරේ තියන friction එක ඝර්ෂණය ටික කාලෙකින් අඩු වෙනවා ඒවා නිකන් උඩින් පල්ලෙන් අතිල්ලෙන්න පටන් ගත්තොත්. clutch එක අල්ලාගෙන යනවා කියන්නේ එකනේ. මොකද...

    No contents