EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මුකුත් දැක්කෙත් නෑ, කිව්වෙත් නෑ..
    see-no-evil-hear-no-evil-speak-no-evil-emoticon.gif

    :yes: මමත්..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි! :lol:

    :shocked: :rofl: :lol: ඔය ඌරා "වල්" ම ඌරෙක් කියලා හොයා ගත්ත හැටි තමා....... උරුඇටේ 76ගෙ කටේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි MC එකේ සෙට් වුනා..කෝ ආවේ නෑනේ...:eek:

    පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා එන්න ලැබුනේ නෑ බං...... :(:(:(අනික මට එන්නේ නෑ කියලා කාටවත් කියන්නවත් ලැබුනේ නෑ ඉරිදා දවල් රත්නේ කතා කරලා අහනකන්ම....... :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.