පුටින් දිවුරුම් දෙයි
පුටින් දිවුරුම් දෙයි
පසුගිය මාර්තුවේ පැවැති ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් හිමිකරගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (7) සිවුවැනි වරටත් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
රුසියාවේ අනාගතය වෙනුවෙන්, රුසියාවේ යහපත වෙනුවෙන් තමන් කැපැවී කටයුතු කරනවා යැයි පුටින්, දිව්රුම්...