‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී
‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත ‘පද්මාවත්’ බොලිවුඞ් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට නියමිතව තිබුණත්, කලහකාරී විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත හතරක චිත්‍රපටය ප්‍රදර්ශනය නොවිණි.
චිත්‍රපටය ප්‍රදර්ශනය නොවුණේ රාජස්ථාන, ගුජරාඨ, හර්යානා සහ...