‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී

    ‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී

    image_412c08116b.jpg

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත ‘පද්මාවත්’ බොලිවුඞ් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට නියමිතව තිබුණත්, කලහකාරී විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත හතරක චිත්‍රපටය ප්‍රදර්ශනය නොවිණි.
    චිත්‍රපටය ප්‍රදර්ශනය නොවුණේ රාජස්ථාන, ගුජරාඨ, හර්යානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවලය. ‘පද්මාවත්’ චිත්‍රපටය සම්බන්ධයෙන් ජනතාව උසි ගන්වමින්, ඊට විරෝධය පළ කරන්නේ අන්ත දක්ෂිණාංශික හින්දු අන්තවාදී කල්ලිය.
    image_e3c637465d.jpg

    දිල්ලි ප්‍රාන්තයේ ගුර්ගෝන් නුවර කලහකාරීව හැසිරුණු පිරිස් බස් රථවලට පහර දී ගිනි තබන්න වූහ. ඔවුහු පාසල් බස් රියකට ද පහර දුන්හ. වාසනාවකට එහි සිටි දරු දැරියන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
    පද්මාවත් චිත්‍රපටය සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන්නේ හින්දු අන්තවාදීහු චිත්‍රපටයට ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාහල්වලට පහර දී ඇතැයි ද වාර්තා වේ. සිනමාහල් රැසක් ගිනිබත් වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
    ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත්, එල්ල වන ප්‍රහාර සැළකිල්ලට ගනිමින්, තමන් ‘පද්මාවත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටවූ බව සිනමාශාලාහිමියන් පවසා ඇත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    image_e3c637465d.jpg

    බලපන් මුන් ගිණි නිවන විදිය එකෙක් වාහනේ උඩ... පිටිපස්සෙන් වතුර බේරෙනව පාරට ගිණ්න කොහෙවත්...
    අපේ රටේ උද්ගෝශනය කරද්දි වතුර ගහනව මීට වඩා හොඳට...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.

    :lol::lol::lol: rep ++
     
    • Like
    Reactions: ruchira55

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ලෝකේ හැම තැනම එකයි . අන්ත දක්ෂිනාෂික , අන්ත වාමාංශික දෙගොල්ලොම එකයි
    වැඩක් කරන්න දෙන්නෙම නැහැ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.

    Typical Eastern: Tribal Mentality; Get your facts right:
    ඔකේ පතිවතේ රෙද්දක් නෙමෙයි බන් මුන්ට යකා නැගල තියෙන්නේ. හින්දු මුස්ලිම් සම්භන්දයක් තියනවා කියල සැකේට. එහි චරිත දෙක අතර Sexual scene එකක් තියනවා කියන එකට ඔය මරාගන්නේ. ඔය කතාවේ චරිත දෙකම හින්දු නම් ඔච්චර ඇවිලෙන්නේ නෑ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    සිරාවට. ඉන්දියාවේ උන් කොහොම හරි බලන්නේ උන්ගේ සංස්කෘතිය රැකගන්නයි. උන් ඒක කරන විදිය අවුල් කිව්වට, මේකම තමයි බන් බටහිරත් වෙන්නේ. බටහිර සංස්කෘතියක් නැති නිසා උන් සංස්කෘතික දේවල් වලට උද්ගෝසන කරන්නේ නෑ නමුත් වෙන කේස් වලට උනුත් පාරවල් පෙරලගෙන උද්ගෝසන කරනවා. ඕනම රටක් මෙහෙම තමයි.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Typical Eastern: Tribal Mentality; Get your facts right:
    ඔකේ පතිවතේ රෙද්දක් නෙමෙයි බන් මුන්ට යකා නැගල තියෙන්නේ. හින්දු මුස්ලිම් සම්භන්දයක් තියනවා කියල සැකේට. එහි චරිත දෙක අතර Sexual scene එකක් තියනවා කියන එකට ඔය මරාගන්නේ. ඔය කතාවේ චරිත දෙකම හින්දු නම් ඔච්චර ඇවිලෙන්නේ නෑ.

    ඔව් බන්. අපි ගෝත්‍රිකයේ තමයි. උබ ඒරෙප්පෙන් ආපු එකෙක්නේ. පලයන් කෝ බන් ඉතින් උබලගේ මහ උන්ගේ රටටම. මේ ග්‍රෝතික රටේ තවත් ලැගගෙන ඉන්ණේ නැතුව. අපිට ගෝත්‍රිකයේ කිය කිය ගෝත්‍රික රටවල තවත් ලැගෙන ඉන්න උබට ලැජ්ජ නැද්ද බන්?

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.

    මාත් ඕක කිව්වා වෙන ත්‍රඩ් එකක ගොඩක් කට්ටිය මා එක්ක එකඟ වුනේ නෑ
    මන් ඊටපස්සේ ඒවාට ලොකු රිප්ලයි එකක් ගැහුවා එත් රිප්ලයි එකත් කොහෙන් ගියාද දන්නේ නෑ
    එවෙලේම ලොගොෆ්ෆ් වුණා ek එකෙන්
    අයි ගහන්න ගියෙන් නෑ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.

    සිරා කතාව මොනවා උනත් ඉන්දියන් උන් උන්ගේ ජාතියට රටට පට්ට ආදරෙයි
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මාත් ඕක කිව්වා වෙන ත්‍රඩ් එකක ගොඩක් කට්ටිය මා එක්ක එකඟ වුනේ නෑ
    මන් ඊටපස්සේ ඒවාට ලොකු රිප්ලයි එකක් ගැහුවා එත් රිප්ලයි එකත් කොහෙන් ගියාද දන්නේ නෑ
    එවෙලේම ලොගොෆ්ෆ් වුණා ek එකෙන්
    අයි ගහන්න ගියෙන් නෑ

    machan uba inne chrome vala nam
    lazarus extension eka daganin. :yes:
    Lazarus: Form Recovery - Chrome Web Store
    ethakota ube gahana eva delete venne ne. save vela tiyenava akurak nara.
    light giyoth, web page eka crash unoth eth prasnayak na. okkoma save venava
    ita passe ubata tiyenne save vechcha thanin aragena post ekata dannai. ai badu vada.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan uba inne chrome vala nam
    lazarus extension eka daganin. :yes:
    Lazarus: Form Recovery - Chrome Web Store
    ethakota ube gahana eva delete venne ne. save vela tiyenava akurak nara.
    light giyoth, web page eka crash unoth eth prasnayak na. okkoma save venava
    ita passe ubata tiyenne save vechcha thanin aragena post ekata dannai. ai badu vada.

    ammata siri radioactive aaye awilla
    koheda mechara kal hitiye :D;) ?