1. t.lakmal

    මම විනසවෙනවා

    Dialog demma ban berida katawath help ekak denna:rolleyes::rolleyes:
  2. t.lakmal

    මම විනසවෙනවා

    ne ban epa wela thiyenne oluwa gini aran thiyenne:(:(:(:(:(
  3. t.lakmal

    අයිෆෝන් 4S රේපයාර්

    :baffled::baffled::baffled::baffled::confused::confused::confused:
  4. t.lakmal

    අයිෆෝන් 4S රේපයාර්

    බම්ප්
  5. t.lakmal

    Game servers හදපු එචුන් වරෙල්ලා

    Key එක ගහල සෙට් වෙන එකක් ද ???
  6. t.lakmal

    win 7 install karaganda baha

    මම හිතන්නේ DVD එක හිරිලා එක රියිඩ් කරන්න යනකොට drive එක මිසින් වෙනවා ඇති :nerd: නැත්තම් ඉතින් හර්ඩ් එක තමයි :confused::confused:
  7. t.lakmal

    Game servers හදපු එචුන් වරෙල්ලා

    මම කරන්නේ CONNECTIFY ඩව්න්ලෝඩ් කරලා වයි ෆයි වලින් කට්ටියව නෙට්වර්ක් කර ගනින් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඊට පස්සේ සෙට් වෙච්ච් උන්ගෙන් එකෙක් server හරි Create game කියල හරි එති..හදපන් අනිත් උන් උ හදන එකට ජොයින් වෙලා ගහපන් .. එක එක ඒවා හදන හැටිනම් පොඩ්ඩක් වෙනස් ගුගල් කරලා බලපන් :rolleyes::rolleyes:
  8. t.lakmal

    අයිෆෝන් 4S රේපයාර්

    කෝ ඕඕඕඕඕඕඕඕඕ
  9. t.lakmal

    අයිෆෝන් 4S රේපයාර්

    කොහොමද සෙට් කරගන්නේ මට සෙට් කරලා දියන්කෝ
  10. t.lakmal

    අයිෆෝන් 4S රේපයාර්

    අයිෆෝන් 4S රේපයාර් මගේ 4S එකේ එකපාරටම උදේ පාන්දර ඉදන් SEARCHING වැටිලා තිබිලා NO SERVICE වැටුනා.. :oo::oo: ඩයලොග් එකක් දලාතිබ්බේ සිග්නල් අඩු හින්දා මම හිතුවේ ඒ හින්දා කියලා ටවුන් එකට ගියාම සිග්නල් එනවා.. මට හදාගන්න තැනක් කියපල්ලකෝ අඩු ගානකට හොදට හදන තැනක් කොළබ..:rolleyes: I DEVICE SOLUTION...
  11. t.lakmal

    මම විනසවෙනවා

    thanks
  12. t.lakmal

    මම විනසවෙනවා

    මම කලින් යාලු වේලා හිටිය කෙල්ලත් මව දාලා දැන් සල්ලි තියන එකෙක් බැදගෙනඉන්නවා අවුරුදු 5ක ලවු එක :angry::angry::no::no:
  13. t.lakmal

    මම විනසවෙනවා

    :rolleyes::rolleyes::rolleyes: ඔව් බන් මිනිස්සුන්ට කොච්චර කලත් මදි :no::no: මම කරන කාලේ 1500 වින්ඩෝස් දාලා සොෆ්ට් වේයා දාන්න.. මාත් කට්ටියගෙන් අහගෙන පොත් පත් බලල ඉගෙනගත්ත හින්දා සල්ලි ගත්තේ නෑ සේරටම නිකන් කරලා කියලා දුන්නා දැන් මාව මතකවත් නෑ..ඔය අතරේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා බන් තාම පාරේ දැක්කම...
  14. t.lakmal

    මම විනසවෙනවා

    EKA THAMAI BAN ME KARAGENA YANNE:oo::oo:
  15. t.lakmal

    මම විනසවෙනවා

    රෑ ට විතරක් පුලුවන්ද මට technology නම් හොදට පුළුවන්
  16. t.lakmal

    මම විනසවෙනවා

    තෑන්ක් සේරටම රිප්ලයි කරන්න data නෑ හොද වෙලාවට hutch උන් 2ගිබි දුන්නේ 50කට
  17. t.lakmal

    මම විනසවෙනවා

    කලස් කරන්න අමාරුයි බන් අපිට ඉරිදා විතරි නිවාඩු ළමයි අසරණ කරන්න බැනේ පටන් අරන්
  18. t.lakmal

    මම විනසවෙනවා

    මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික් කම්පුටර් රෙපයාර් පුළුවන් හොදට දන්නවා ඒ පැත්ත ෆෝන් ගැනත් දන්නවා රෙපයාර් බෑ සෙලින් කරලා තියනවා කලින් කඩේක TECHNOLOGY ගැන හොදට දන්නවා :rolleyes::rolleyes:
  19. t.lakmal

    මම විනසවෙනවා

    මම දෙහිවල 6 පස්සේ 2 විතර වෙනකන් පුළුවන්

    No contents