~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ රේඩියෝ ඇහුවේ නෑනේ කාලෙකින් :oo:
    රේඩියෝ පොරට මොකෝ වූනේ :confused:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ රේඩියෝ ඇහුවේ නෑනේ කාලෙකින් :oo:
    රේඩියෝ පොරට මොකෝ වූනේ :confused:

    ඒකනේ.... පොරට ගෙදරින් බර බරේ දානවා ඇති බං..... අපි කරන්න ගියත් ඔච්චරයි.... බැදපු නැති කොල්ලෙක් තමා මේ වැඩේට හොයගන්න වෙන්නේ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    manual dala flash ekak use karala try ekak deepan
    udeta hodai

    mokadda cam eka

    මම ෆ්ලෑශ් යුස් කරන්නේ නෑ..... තනිකරම එක්ස්ප්ලෝශර් එක යුස් කරන්නේ... නැත්නම් තේරෙනවා ලයිටින් දාලා කියලා... එතකොට ස්වාභාවික කම නැති වෙනවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ෆ්ලෑශ් යුස් කරන්නේ නෑ..... තනිකරම එක්ස්ප්ලෝශර් එක යුස් කරන්නේ... නැත්නම් තේරෙනවා ලයිටින් දාලා කියලා... එතකොට ස්වාභාවික කම නැති වෙනවා...

    hmmmm
    apita ithin ewa nehe
    speedlight tama