ආ මල් පබා.... මොකද වෙන්නේ.... ඔසී සීතලද?![]()

අඩෝ රේඩියෝ ඇහුවේ නෑනේ කාලෙකින්
රේඩියෝ පොරට මොකෝ වූනේ![]()
අඩෝ රේඩියෝ ඇහුවේ නෑනේ කාලෙකින්
රේඩියෝ පොරට මොකෝ වූනේ![]()
wahina seen ekak ban thiyenne
moko ohe thathwe


ara radio eka ahapan patta songs yanawa hebei english

අපිටනම් ෆුල් මාවලස් මේ දවස්වල.... 25+ යන්නේ.... ලබන සතියේ ඉඳන් 30+ වෙනවා.... එතකොට ඉතින්..... යු නෝ වට් අයි මීන්....![]()


මැක්සිමම් 36 තමා.... සෞම්‍ය කාලගුණය....
ෆොටෝ වලට හොඳ නෑ බං.... උදේටනම් හොඳයි.... දවල්ට මැනුවල් මෝඩ් දාලා ගන්න හරි අමාරුයි...photography walata maru daylight eka ehenam
ෆොටෝ වලට හොඳ නෑ බං.... උදේටනම් හොඳයි.... දවල්ට මැනුවල් මෝඩ් දාලා ගන්න හරි අමාරුයි...
manual dala flash ekak use karala try ekak deepan
udeta hodai
mokadda cam eka
මම ෆ්ලෑශ් යුස් කරන්නේ නෑ..... තනිකරම එක්ස්ප්ලෝශර් එක යුස් කරන්නේ... නැත්නම් තේරෙනවා ලයිටින් දාලා කියලා... එතකොට ස්වාභාවික කම නැති වෙනවා...