පාලකයන්ගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න නම් බැරි වෙයි බං.
රට ගැන තිබ්බ ඉමේජ් එක මේ කාලකන්නින් ගෑණු 72ක් ගන්න ගිහින් නැති කරා... අසහනේ ඒ තරමටම.... ඔකුන් ඔය ආගම ගැන හිතලා කරපු මගුලක් නෙමේ. තමන්ගේ අසහනේට මොකෙක් හරිඑකෙක් දාපු එකක්.... මොනයම් හෝ පොතක ඒවගේ දෙයක් තියෙනවානම් ඒවා තහනම් කරන්න කොන්ද පන...