~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පිළිවෙලකට වැසිකිලි යන්න පුරුද්දක් නැති තිරිසන් සත්තු නෙ අනුකම්පා කරමු. පුදුම වේදනාවකින් ආවේ ඇඹරි ඇඹරි, මුත්‍රාසේ පුපුරා මැරිලා ගියොත් එහෙම පව් නෙ ඒ හින්ද මමත් දැක්කේ නෑ වාගේ හිටිය :P

    ඔන්න ඔහේ ඉන්න දීපං බං... ඔකා චු පොඩ්ඩක් දැම්මා කියලා මේ දේ වාලෙට මුක්ත් වෙන එකක් යෑ. බල්ලගේ අයිතිකාරයාගේ වැරදි තමා ඉතින් ඔවා... දඩාවතේ යන බල්ලෝ හදලා... අහල පහල මිනිස්සුන්ට තමා කරදරේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුරුල්ලත් බැහැලා තියෙන්නේ.... අපි මේ කතා උනේ දඩාවතේ යන බල්ලෝ ගැන:lol:

    මොකෝ ඉඟි බිඟි පාන්නේ :rolleyes:

    හ්ම්ම්....කොහොමද ඉතින් ?
    කව්ද දඩාවතේ යන බල්ලෝ ?

    :confused::confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හ්ම්ම්....කොහොමද ඉතින් ?
    කව්ද දඩාවතේ යන බල්ලෝ ?

    :confused::confused::confused:

    දේවාලේ වත්තට හිටපු ගමන් පාත් වෙලා චූ පාරක් දාලා යන බල්ලෙක් දෙන්නෙක් ඉන්නවා බං....;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවා වැඩක් නෑ.... මොකද මේ දවස්වල ලංකාවේ තත්වේ...

    දැන් පසුකම්පන තත්වේ ඉන්නේ....සුන්බුන් අතරින් සැබෑ හේතු මතුවෙන අවස්තාව.
    පාලකයා ඇත්ත සහ බොරුව අතරින් මිනිස්සු මුලා කරන වාතාවරණය.

    අවස්තාවදියෝ කිහිප දෙනෙක් කලදුටු කල වල ඉහින උත්සාහයක.

    සාමාන්‍ය ජනතාව නැවත සාමාන්‍යකරණය වෙමින් පවතිනවා.

    :dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් පසුකම්පන තත්වේ ඉන්නේ....සුන්බුන් අතරින් සැබෑ හේතු මතුවෙන අවස්තාව.
    පාලකයා ඇත්ත සහ බොරුව අතරින් මිනිස්සු මුලා කරන වාතාවරණය.

    අවස්තාවදියෝ කිහිප දෙනෙක් කලදුටු කල වල ඉහින උත්සාහයක.

    සාමාන්‍ය ජනතාව නැවත සාමාන්‍යකරණය වෙමින් පවතිනවා.

    :dull::dull::dull:

    පාලකයන්ගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න නම් බැරි වෙයි බං.
    රට ගැන තිබ්බ ඉමේජ් එක මේ කාලකන්නින් ගෑණු 72ක් ගන්න ගිහින් නැති කරා... අසහනේ ඒ තරමටම.... ඔකුන් ඔය ආගම ගැන හිතලා කරපු මගුලක් නෙමේ. තමන්ගේ අසහනේට මොකෙක් හරිඑකෙක් දාපු එකක්.... මොනයම් හෝ පොතක ඒවගේ දෙයක් තියෙනවානම් ඒවා තහනම් කරන්න කොන්ද පන තියෙන ආන්ඩුවක් ඔන...:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාලකයන්ගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න නම් බැරි වෙයි බං.
    රට ගැන තිබ්බ ඉමේජ් එක මේ කාලකන්නින් ගෑණු 72ක් ගන්න ගිහින් නැති කරා... අසහනේ ඒ තරමටම.... ඔකුන් ඔය ආගම ගැන හිතලා කරපු මගුලක් නෙමේ. තමන්ගේ අසහනේට මොකෙක් හරිඑකෙක් දාපු එකක්.... මොනයම් හෝ පොතක ඒවගේ දෙයක් තියෙනවානම් ඒවා තහනම් කරන්න කොන්ද පන තියෙන ආන්ඩුවක් ඔන...:sorry::sorry:

    සිද්ධ වෙන දේවල් දිහා මිනිස්සු හොඳට බලාගෙන ඉන්නේ.
    අපි බලමු දේශපාලනයේ ඉදිරියේදී වෙන්නේ මොනවගේ පෙරලිද කියල.
    :yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිද්ධ වෙන දේවල් දිහා මිනිස්සු හොඳට බලාගෙන ඉන්නේ.
    අපි බලමු දේශපාලනයේ ඉදිරියේදී වෙන්නේ මොනවගේ පෙරලිද කියල.
    :yes::yes::yes:

    ඉමිතියාස්ලා වගේ මිනිස්සු ලංකාවේ දේශපාලනයෙන් අයින් වෙච්ච එක තමා ලංකාවට කෙල උනේ... ඒ වෙනුවට ආව් බදුර්දීන්ලා හිස්බුල්ලලා වගේ කාලකන්නි....