සිරාවට.... මම දැක්කේ නෑ බං කාලෙකින්.... මාස දෙකක් විතර එක දිගට බිසී වෙලා හිටියේ... මේ සමර් එකම බිසී වෙන සීන් එකක් තියෙන්නේ....![]()




ude dekai kiyanne pandarakda oi![]()


අපිටනම් පාන්දර.... ඊට පහුවෙනිදා වැඩට යන්නත් එපෑ.....![]()
තාමත් උඹ දෙන්නව දෙපැත්තේ තියාගෙනද නිදියන්නේ....![]()





උඹලා ගිතූ බබාව අමතක කලා නේද?![]()
මම නම් බලන්නේ නෑ බන් ඔය ලබ්බවල්....මට ඒකිගේ මුණවත් මතක නෑ...
හ්ම්ම් සමර් එකෙන් පස්සෙත් දිගටම බිසී වෙයි..
අවුරුද්දක් දෙකක් විතර

uba keeyatada weda
මේ ටිකේ අතේ තිබ්බ හැම සතේම වියදම් උනා... දැන් ඉතින් ආයේ ස්ටේබල් වෙන්න ටික කලක් යයි....
කොහෙද උඹලව හම්ඛෙන්න වත් වෙලාවක් සෙට් උනේ නෑනේ නානලාගේ කාලකන්නි වැඩ නිසා...![]()




මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලංකාවට ආවේ....
එක වැඩක් වත් කරගන්න උනේ නෑනෙ....

වෙලාවක් කියලා නෑ.... ෆ්ලෙක්සිබල් ටයිම්.... මම උදේම ගහින් 3.30 වෙද්දි පනිනවා....
ow ekige campus set eke un wish karala dala thbba

මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලංකාවට ආවේ....
එක වැඩක් වත් කරගන්න උනේ නෑනෙ....


