1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෑල්ල කැත උනාට ෆොටෝ එක මරු...:lol::lol:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද දැන් ඉමාශා කියන්නේ...:baffled::baffled:
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිව මෝල් කරලා යන්න එපා යකෝ.....:angry::angry::angry:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උන් පැත්තෙන් හිටියේ... උන්ව දැක්කේ පස්සේ..... ඒ ෆොටෝ කොලිටි නැති නිසා දැම්මේ නෑ....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ බං මේ කැලේ ගිය වෙලාවක ගත්තු එකක්... ගෙවල් ගාව මුං හිටියොත් විනාසයි.....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌ බලපු විදිහට බයත් හිතුනා....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ ඉන්නේ මම ඊයේ කියපු ග්‍රිස්ලි ඛෙයාර්...
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දෙවනි මනාපේ ගනන් කරනවා.... ඒත් බැරිනම් ආයේ තියන්න වෙනවා...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම කියන්න බෑ බං..... ගොඨට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.... ජනාධිපතිවරණයක් දිනන්න 51% ක් ගන්න ඔන.... එතනදි සුලුතර ඡන්ද ගොඩක් වැදගත් වෙනවා.... ගොඨට සුලුතර ඡන්ද නැති තරම්..... මොකද සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය දැන් 65%ක් විතර තියෙන්නේ.... ඒකත් දෙකට ඛෙදුනම සෑහෙන අඩු වෙනවා.... අන්තිම පාර...
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled:ඒත් බං ඉතින් මෙහේ උන්ගේ ෆෝටෝ එකක් ගන් එක තමා අමාරු.... අනිත් ඔන දේකට හා කියන උන් උය වැඩේට කැමති නෑ.... ප්‍රයිවසි කේස්..... ඒකි කම්ප්‍රේන් කරොත් හිරේ තමා....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම උනොත් අවුල්.... කෙල්ලා ඉල්ලන්නේ ස්වාධිනව.... ටී ඇන් ඒ එකෙන් එකෙක් ව දාන්නේ නෑ රනිල්ට සපෝට් එකට..... ගොඨට කොහොමත් දෙමල ඡන්ද හම්ඛෙන්නේ නෑ... ඒ නිසා රනිල්ගේ ඡන්ද කඩන්න කොල්ලව දානවා... එතකොට ගෝඨා නිකම්ම දකුණේ ඡන්ද වලින් දිනනවා... ඔවා පොලිටික්ස් පුතා.... :lol::lol:

    No contents