~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    TNA එකෙන් කියලා හිතෙන්නෙ මෛයිත්‍රී යන්න කලින් උන්ට ඕන ඒවා ටික කරවා ගන්න කරන දෙයක් වගේ පේන්නෙ .........

    ඔව් ඒ දේ වෙන්න බැරිත් නෑ. මොකද මිනිහා දෙමල පක්ෂ වලට සිංහලෙන් බනින තරමට එහෙ දෙමල පක්ෂය වටා මිනිහට විරුද්ධව එකතු වෙන ගාන තව වැඩි වෙන්න පුළුවන්...

    කාසිය වගේ දෙපැත්තක් තියෙනවා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් ඉතින් මහින්ද හිතවාදී පක්ෂේකින් එන්න ඕනේ

    එහෙම උනොත් අවුල්.... කෙල්ලා ඉල්ලන්නේ ස්වාධිනව.... ටී ඇන් ඒ එකෙන් එකෙක් ව දාන්නේ නෑ රනිල්ට සපෝට් එකට..... ගොඨට කොහොමත් දෙමල ඡන්ද හම්ඛෙන්නේ නෑ... ඒ නිසා රනිල්ගේ ඡන්ද කඩන්න කොල්ලව දානවා... එතකොට ගෝඨා නිකම්ම දකුණේ ඡන්ද වලින් දිනනවා... ඔවා පොලිටික්ස් පුතා.... :lol::lol:
     
    උබේ කැමැත්තක්

    එහෙම ත්‍රෙඩ් එකක් කියලා නැතුව ඇති
    හොදම දේ උබෙම ත්‍රෙඩ් එකක් පටන් ගනින්

    එහෙම එකක් තිබ්බ ඉස්සර නමක් මතක නෑ මම ඉස්සර ආසාවෙන් බලපු එකක් මොකද ඉස්සර අසහන ත්‍රෙඩ් අඩු නිසා අනිත් ට්‍රෙඩ් වලත් මම හිටියා ......

    ඒත ඒක දැන් පේන්න නෑනෙ උබ උබේම විදිහට එකක් පටං ගනිං .....
    අපේ ෆොටෝ නං කොලිටි නෑ එහෙම දාන්න ඒත් මෝලා නිකියා එහෙම දායි .....

    තව මේකෙ ෆොටෝ සීන් එකේ නැති ලස්සනර ෆොටෝ ගහන උන් උන්නවා සමහර විට උනුත් දායි ... ඒක නම් ශුවර් නෑ ..:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :lol::lol::lol:

    එතකොට රනිල් :(:(

    අපේ ජනපති

    ඉල්ලන පක්ෂේ අනුව තමා තීරණේ වෙන්නේ
    දැන් තියෙන තත්වේ අනුව මහින්ද පිලට වාසි වැඩිනේ

    හැබැයි සජිත් - ගෝටා ඉල්ලුවොත් ලොකු තරගයක් තියේවි
     
    ඔව් ඔව්...මම දන්න නිසානේ කියන්නේ මොල්ස්....
    තව එකක්, උඹ ඔය වැඩේට අත ගහන්න කැමති නම් ඔහේ රටේදී පොඩි පොඩි ට්‍රයල් 2,3 කරපන්...ඔය non nude මොඩල් ශුට් ටිකක්කරලා සාම්පල් තියාගෙන ඉඳපන්.

    කැනඩාවේ සුද්දියෝ එක්ක පොටෝ ගහල කියල පෙන්නලා, කැනඩාවක් හීනෙන් මවල පෙන්නුවොත් උඹට ෂූට් එකක් විතරක් නෙමේ උඹට ෆ්‍රී ජිගාන් පාරකුත් දාගත්ත හැකි.

    :lol::lol::lol::lol:

    මේ ජිහාන් එක ලොකුයිද දැං දැං එක්සයිස් කරන්නෙ නැද්ද ?:rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව්...මම දන්න නිසානේ කියන්නේ මොල්ස්....
    තව එකක්, උඹ ඔය වැඩේට අත ගහන්න කැමති නම් ඔහේ රටේදී පොඩි පොඩි ට්‍රයල් 2,3 කරපන්...ඔය non nude මොඩල් ශුට් ටිකක්කරලා සාම්පල් තියාගෙන ඉඳපන්.

    කැනඩාවේ සුද්දියෝ එක්ක පොටෝ ගහල කියල පෙන්නලා, කැනඩාවක් හීනෙන් මවල පෙන්නුවොත් උඹට ෂූට් එකක් විතරක් නෙමේ උඹට ෆ්‍රී ජිගාන් පාරකුත් දාගත්ත හැකි.

    :lol::lol::lol::lol:

    :baffled::baffled:ඒත් බං ඉතින් මෙහේ උන්ගේ ෆෝටෝ එකක් ගන් එක තමා අමාරු.... අනිත් ඔන දේකට හා කියන උන් උය වැඩේට කැමති නෑ.... ප්‍රයිවසි කේස්..... ඒකි කම්ප්‍රේන් කරොත් හිරේ තමා....
     
    ඔව් ඒ දේ වෙන්න බැරිත් නෑ. මොකද මිනිහා දෙමල පක්ෂ වලට සිංහලෙන් බනින තරමට එහෙ දෙමල පක්ෂය වටා මිනිහට විරුද්ධව එකතු වෙන ගාන තව වැඩි වෙන්න පුළුවන්...

    කාසිය වගේ දෙපැත්තක් තියෙනවා.

    :):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම උනොත් අවුල්.... කෙල්ලා ඉල්ලන්නේ ස්වාධිනව.... ටී ඇන් ඒ එකෙන් එකෙක් ව දාන්නේ නෑ රනිල්ට සපෝට් එකට..... ගොඨට කොහොමත් දෙමල ඡන්ද හම්ඛෙන්නේ නෑ... ඒ නිසා රනිල්ගේ ඡන්ද කඩන්න කොල්ලව දානවා... එතකොට ගෝඨා නිකම්ම දකුණේ ඡන්ද වලින් දිනනවා... ඔවා පොලිටික්ස් පුතා.... :lol::lol:

    මේ පැත්තෙන් ගෝටා ඉල්ලනවානම්,

    අනික් පැත්තෙන්,
    රනිල් ඉල්ලුවොත් කොහොමත් පරදිනවා දමිල ජන්ද ටික ආවත්
    සජිත් ඉල්ලුවොත් ගේමක් තියෙයි.
     
    එහෙම උනොත් අවුල්.... කෙල්ලා ඉල්ලන්නේ ස්වාධිනව.... ටී ඇන් ඒ එකෙන් එකෙක් ව දාන්නේ නෑ රනිල්ට සපෝට් එකට..... ගොඨට කොහොමත් දෙමල ඡන්ද හම්ඛෙන්නේ නෑ... ඒ නිසා රනිල්ගේ ඡන්ද කඩන්න කොල්ලව දානවා... එතකොට ගෝඨා නිකම්ම දකුණේ ඡන්ද වලින් දිනනවා... ඔවා පොලිටික්ස් පුතා.... :lol::lol:

    වා ඩැඩ් යු ආර් ජීනියස්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙම එකක් තිබ්බ ඉස්සර නමක් මතක නෑ මම ඉස්සර ආසාවෙන් බලපු එකක් මොකද ඉස්සර අසහන ත්‍රෙඩ් අඩු නිසා අනිත් ට්‍රෙඩ් වලත් මම හිටියා ......

    ඒත ඒක දැන් පේන්න නෑනෙ උබ උබේම විදිහට එකක් පටං ගනිං .....
    අපේ ෆොටෝ නං කොලිටි නෑ එහෙම දාන්න ඒත් මෝලා නිකියා එහෙම දායි .....

    තව මේකෙ ෆොටෝ සීන් එකේ නැති ලස්සනර ෆොටෝ ගහන උන් උන්නවා සමහර විට උනුත් දායි ... ඒක නම් ශුවර් නෑ ..:(

    ඔව් කට්ටිය එකතු වෙයි :yes:
     
    ඉල්ලන පක්ෂේ අනුව තමා තීරණේ වෙන්නේ
    දැන් තියෙන තත්වේ අනුව මහින්ද පිලට වාසි වැඩිනේ

    හැබැයි සජිත් - ගෝටා ඉල්ලුවොත් ලොකු තරගයක් තියේවි

    සජියා ඉන්නෙ වල පයයි ගොඩපයයි .......