මේ සිද්දිය උනේ අපේ ගෙදරදි. මම කිව්වේ අපේ ගෙදර බෝඩිමක් තිබුනා.... ගාමන්ට් යන අක්කලා ටිකක් නැවතිලා හිටියේ. අපි හටසට නිතරම බැට්මින්ටන් ගහනවා... ඔන්න දවසක් මමයි නිලූකා අක්කයි බැට්මින්ටන් ගහනවා... කොහොම හරි ඒකිගේ අතින් බැට්මින්ටන් මල වහලට ගියා. දැන් ඉතින් නැගපංකෝ වහලට. මම ඉතින් අරකිට බැන බැන වහලට...