1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ දන්නවාද, මීට අවුරුදු හතකට කලින් මම ගත්තු ෆොටෝ එකක් රට වටේ ගියා.... ඒ දවස්වල පේජ් ඇඩ්මින්ලා උන්ගේ වගේ දැම්මා... 2012දී.... අඩුම තරමින් ගත්තේ කාගෙන්ද කියලාවත් දැම්මේ නෑ.....:angry: ඊට පස්සේ මම නම දානවා.....:lol:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ තරහා ගිහින්ද බං.....:baffled::baffled:
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හංගගෙන නෑ.... ඔක්කොම දාලා තියෙන්නේ....:dull::dull:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇත්ත කියපිය තෝ කොහොමද දැක්කේ.... ආ ඇල්බම් එකේ නම කියපංකෝ එහෙනම්....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තෝ කොහොමද මගේ ෆොටෝ දන්නේ... :angry::angry:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ගත්තුවාගෙන් ටිකක්...
  7. sadamol buwa

    Chulakshi Ranathunga

    හම්මේ චූලාගේ ගල....:P:P
  8. sadamol buwa

    කළුයිලු

    උඹගේ එකෙයි කෙල්ලගේ එකෙයි ෆොටෝ දෙකක් එවපං.... ඒ දෙක බලලා තමයි හරියටම ගාන්න ඔන මොකක්ද කියලා කියන්න පුලුවන්.... කෙල්ලගේ එකට වඩා උඹේ එක සුදු උනත් අවුල්නේ...:lol::lol:
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තාම ඇවිල්ලා නෑ..... ගීත්මා කියන එකී දෙවනි ඉනිමේ ඉන්නවා කිව්වා නේද?
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනා.... කුක්කා පැටියත් ඇවිල්ලා.....

    No contents