1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දුර්ලබ ජාතියක් වැඩිපුර ඉන්නේ කලු උන්....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ කිසිම මසක් රස නෑ ලංකාවේ තරම්..... සොසේජස් කටේ තියන්න බෑ.....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ග්‍රිස්ලි කෙනෙක්ව එහෙම ලේසියෙන් හම්ඛෙන්නේ නෑ.... මම වාහනෙන් බැහැලා දිව්වා.... දිග පෝලිමක් තිබ්බා..... පස්සේ මම වීඩියෝ එකක් දැක්කා එහෙම ගියපු එකෙක්ට ඌ ගහනවා.... ආයේ නම් යන්නේ නෑ...
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් බං.... එකපාරක් මම කැමරාවත් අරගෙන ලගටම ගියා.... පැටව් දෙන්නෙක් එක්ක හිටියේ..... වාහන ගොඩක් තිබ්බ නිසා ඌ ලගට ආවේ නෑ....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සමර් එකට උන් ඇවිදිනවා.... ට්‍රිප් යනවා...
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: මස් කන්නේ නෑ.... බිහිසුනු ලෙස පහර දෙනවා...
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මස්..... හරකා තමා වැඩිපුර...
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව්.... මිනිස්සු වැඩිපුර වැඩ කරන්නේ මේ කාලෙට
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිම වලස්සු මෙහේ නෑ..... උන් ඉන්නේ ඇලස්කා පැත්තේ.... නදන් ටෙරිටරිස් වලත් ඇති... Grizzly Bear
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් ඉතින් උන්ගේ රස්සාව... හොඳට ඇදුම් දෙනවා උන්ට... සීතල දැනෙන් නැතිව ඇති....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ලගටම ගියා එක පාරක් ග්‍රිස්ලි කෙනෙක්ගේ.... පස්සේ තමා භයානක කම දැන ගත්තේ...
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකාලෙට සිටි එකේ වෙනම ජොබ් ගොඩක් දානවා.... හිම කඩන්න...පාරවල් සුද්ද කරන්න....
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ නෑ බං.... ග්‍රිස්ලි ඇන්ඩ් බ්ලැක් ඛෙයා තමයි....
  14. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කූලී වැඩ කරන උන් කියලා නෑ බං.....

    No contents