12000 ගහපු ගමන්ම වගේ උඹ ගියේ....
මොකද වෙන්නෙ ලස්සන කවුරුත් දැක්කෙ නැද්ද ?
යකෝ මේ දවස්වල -30යි.... ලස්සනක් පේන්න නෑ.... ක්ලබ් යන්නෑ.... පෙරෝගෙන නිදාගන්නවා....
මෙහේ අකුණු ගහනවා අඩුයි....![]()



හිම වැඩි උනාමත් එපා වෙනවා නේද ?
ඔහේ ඉස්කෝලෙ යන උන්ට නම් මරු ඇති ......
ආ එහෙමද එතකොට ඉලෙක්ට්‍රික් අයිටම් ප්ලග් කරලාම තියන්න පුලාම් මගෙ පීසී එකක් ගියා ඔහොම ප්ලග් කරලා තියලා ........
උන්නම් හිම වලස්සු වගේ නටනවා....
එතකොට ඔහේ කුලී වැඩ කරණ උන් හාමතේද ?
කූලී වැඩ කරන උන් කියලා නෑ බං.....