ඌ බයින් ඇන්ඩ් සෙලින් කිය කිය කරේ කුඩු එකෙක්ගෙන් අරගෙන මූ විකුණපු එකලු.... ඒ පැත්තේ එකෙක් කිව්වේ...ඒකයි ඌ බයේ හිටියේ එක්ස්පෝස් වෙයි කියලා... ඌ මට කිව්වා කැනඩාවට එන්න ඔන උදව් කරන්න කියලා... මම කිව්වා මෙහේ රස්සාවල් හොයන්න ආරුයි කියලා.... පරණ චැට් වල ඇති... මූ කිව්වා ඌට රස්සාවක් කරන්න ඔන නෑ උගේ...