~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම ෂොක් වෙන කතා කියන්න එපා යකෝ.....:oo:
    උඹ ඇත්තද කියන්නේ කියල දැන ගන්න මම උඹට මැසේජ් එහෙකුත් එව්වා...බලපන්.:rolleyes:

    ඇත්ත කිව්වේ... බලපං බං.. අපිත් එක්ක පචයක් කෙලින්න හිටපු එකා.... මේක ස්පෑම් කරලා හරි 18,000 ගහන්න ට්‍රයි කලේ... මොනවා උනත් මගේ හිතටත් වාවන්නේ නෑ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත කිව්වේ... බලපං බං.. අපිත් එක්ක පචයක් කෙලින්න හිටපු එකා.... මේක ස්පෑම් කරලා හරි 18,000 ගහන්න ට්‍රයි කලේ... මොනවා උනත් මගේ හිතටත් වාවන්නේ නෑ....

    අපේ එකෙකුත් එල්ලුම් ගහට ගියයි කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන් :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ එකෙකුත් එල්ලුම් ගහට ගියයි කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන් :D

    ඒ වුනාට මතක් වෙද්දි දුකයි.....
    මම උත් එක්ක කොච්චර නම් රන්ඩු උනාද?..
    ඒත් ඌ හිත හොඳ කොල්ලා.... අයිසා කොලු සීන් දාන්න එන කොට ඌ තමයි මාව ඛේරගත්තේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    50781420_609044616213988_2834947447816454144_n.jpg

    මටත් ඉස්සර උනේ මේ වගේම අතවර....:P:P