ඔහොම ෂොක් වෙන කතා කියන්න එපා යකෝ.....
උඹ ඇත්තද කියන්නේ කියල දැන ගන්න මම උඹට මැසේජ් එහෙකුත් එව්වා...බලපන්.![]()
ඇත්ත කිව්වේ... බලපං බං.. අපිත් එක්ක පචයක් කෙලින්න හිටපු එකා.... මේක ස්පෑම් කරලා හරි 18,000 ගහන්න ට්රයි කලේ... මොනවා උනත් මගේ හිතටත් වාවන්නේ නෑ....

අපේ එකෙකුත් එල්ලුම් ගහට ගියයි කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන්![]()