1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යකෝ මූට ගිය කලක්.... තාම මාසයක් ගියේ නෑ.....:baffled::baffled:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෙල්ලෙක් සෙට් වෙලා ඇති..... වේලී වේලී ඉන්න අපි ටික විතරයි දැන් මේකේ ඉන්නේ.....:oo::oo:
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාට කේන්ති ගියාද? මම විහිලුවක් කලේ.... හැබැයි බබා දැන් ටිකක් පොෂ් වෙලා වගේ.....:P:P
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආපෝ තොපි ඔවත් අඳිනවද?
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් කොරලා තියෙන්නේ.... තව ටික දවසකින් කැනේඩියානු පුරවැසි.... අලුත් කෑල්ල ඇමරිකානු පුරවැසි... කාටද බය.... රටවල් දෙකකින් අත දානවා.....:P:P
  6. sadamol buwa

    Anithra Basnayake

    දන්නේ නෑ බං..... මම ආසම විදිහ.......
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අඩෝ ඇත්තද? මම යනකොටත් හැබැයි 35ක්ද කොහෙද?
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ඉතින් මොන පොල් දැම්මත් මාව අල්ලන්න බෑ ලේ ජංගි මහත්තයෝ.... එහෙම උනොත් ඒකට රටවල් කිහිපයක්ම අත දානවා.... :P:P
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් අල්ලයි මගේ නැට්ට....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගේ ජංගී..... මොනාද යකෝ මේ කියන්නේ.... අද මල පැනලා ඉන්නේ... දෙනවා තොටත් එකක්....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹගේ පත සයිස් ගඩොලට මම එවනවා සිමෙන්ති ගලක්ම......:P:P
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කාලෙකින් වලියක් සෙට් උනේ නෑනේ....
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හුටා උඹ ඒකිවද බැන්දේ..... සොරි හොඳේ.....:sorry::sorry::sorry:
  14. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ මේ පල නාකි අංකල් යන්න.....:angry::angry::angry: ගේම නම් ගේම හරිය.... කාමර නෑ....
  15. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ ඩෝඩෝ.... ගමන කොහොමද? මම කිව්වේ මේ නූල උඹ එනකම් තියෙනවා කියලා....

    No contents