1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඩෝඩෝ යනවා කිව්වට ගිහින් නෑනේ....
  2. sadamol buwa

    🍎 Nilushi Pawanya

    :P:P
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වරකා නැද්ද? වරකා :eek::eek:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ දවස් වල ලොක්කා ටිකක් දරුණුයි... ඒ නිසා සමාවක් හම්බවෙයි කියලා හිතන්නේ නෑ.... අඩුම තරමේ මාස 6කට වත් කූඩුවට දානවා....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔකාගේ ගෙවල් කොහෙද දන්නෑ නේ.... පොලීසියට කතා කරලා බලන්න..... මූ කිව්වෙම නෑනේ.....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ඌට කිව්වා හොර බිස්නස් කරන්න එපා කියලා.... කොහෙද ඉතින් අපි කියන දෙයක් අහන එකක්යෑ.... මට කිව්වේ තොගේ තියෙන ඊරිසියාව කියලා.... මම ආයේ කියන්න ගියේ නෑ...
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol:අසහනයා කොහොමත් රෑට තමයි වැඩට බහින්නේ.... ගෙවල් පැත්තේ වැලවල් වල කාන්තා යට ඇදුමක් තියා ගන්න බෑ කියලා ගමේ මිනිස්සු කියනවා...
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් දවස් ගානක ඉඳලා නෑ.... බඩු වගයක් ගේන්න යන කතාවක් කිව්වා..... පොලීසියට වත් මාට්ටු උනාද දන්නෑ....:shocked::shocked:
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ අසහන..... බලපංකෝ තොගේ නූල..... මොකෙක් වත් මේකට එන්න නෑ දැන්...... මොකක් හරි කරලා මේක අප් කරලා ගනින්... අනික නූල දැම්මට පස්සේ උඹ මේකෙම ඉන්න ඔන.....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් පාරවල් හොඳට තියෙනවද? අපි යද්දිනම් පාරවල් තිබුනෙම නෑ.... අලිත් හිටියා......
  11. sadamol buwa

    විසිදාහයි

    Rep Added
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ තනියමද ගියේ..... පිස්සු යකෙක්නේ....:oo::oo:
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රත් වෙන්නැති එහෙනම්... කකුල් පිච්චුනේ නෑ...
  14. sadamol buwa

    Anithra Basnayake

    dapan balanna
  15. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝ මේ මල් බබා...
  16. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අඩෝ උඹ ගිරිහඩු සෑයේ ගියාද? පට්ට ප්ලේස් එක නේද?..... වටේම ලස්සනට පේනවා... කාලෙකින් යන්න බැරි උනා...

    No contents