~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මචා...නිව්මොනියාවට එනකම් තියාගන්න එපා බන් උණ හෙම්බිරිස්සාව...:no:
    ඕක පුරුද්දට යනවා ඊට පස්සේ.:dull:

    වෛරස් කේස් එකක් හෙම්බිරිසාව නැහැ මචන්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙමද....කෝකටත් පරිස්සම් වෙයං මචං...:yes:

    ඔව්... අපිට පින්තූරයක්වත් බලාගන්න දාන්න ඉන්නේ එච්චරයි....:P:P

    තාම ඇඟට පණ නෑ මචං... ජොයින්ට් එහෙම හරි අමාරුයි.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝකිලායි....එහෙ පල්ලියේ මංගල්ලේ.
    දවස් 3,4 ඉඳලම එනවා..පොඩ්ඩක් ඇවිදලා, මුහුදේ රවුමක් ගිහින් එනවා.:)

    නියමයි නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්... අපිට පින්තූරයක්වත් බලාගන්න දාන්න ඉන්නේ එච්චරයි....:P:P

    හ්ම්ම්...අර පොඩි පොඩි එළවලු, පලතුරු ඉමොජි එක්ක දාන සිරික්කියන්ගේ පොටෝ නේ....
    මමත් ආසයි එව්වට. :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්ම්...අර පොඩි පොඩි එළවලු, පලතුරු ඉමොජි එක්ක දාන සිරික්කියන්ගේ පොටෝ නේ....
    මමත් ආසයි එව්වට. :D

    මොනවටද ආස... පොඩි එළවලු, පලතුරු වලටද... නැත්නම් ගැටිස්සියන්ටද...?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මොනවටද ආස... පොඩි එළවලු, පලතුරු වලටද... නැත්නම් ගැටිස්සියන්ටද...?

    ඔය හැම එකෙන්ම වෙන්නේ අපි සන්තෝස වෙන එකනේ....ඔක්කොටම කැමති....:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය හැම එකෙන්ම වෙන්නේ අපි සන්තෝස වෙන එකනේ....ඔක්කොටම කැමති....:rolleyes:

    ඉන්නකන්නේ... ඔය ඔක්කොම... වැල වරක දොඩම් තැඹිලි වම්බටු ඉමොජි දාන්නෙ ත්‍රෙඩ් එකට එන්න කලින් පොඩි අවබෝධයක් ගන්න.... දැන් වැඩිය කට්ටිය එන්නෙ නැත්තෙ මොකෝ මේ පැත්තෙ...?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉන්නකන්නේ... ඔය ඔක්කොම... වැල වරක දොඩම් තැඹිලි වම්බටු ඉමොජි දාන්නෙ ත්‍රෙඩ් එකට එන්න කලින් පොඩි අවබෝධයක් ගන්න.... දැන් වැඩිය කට්ටිය එන්නෙ නැත්තෙ මොකෝ මේ පැත්තෙ...?

    හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත.

    මණ්ඩපයද ?

    ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්...
    හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති.

    ආයේ පරණ විදිහට එයි....

    :yes::yes::yes: