1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled::baffled::no::no:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකෙන් එකක් හිරු එක. අනිත් එක සිරස හෝ දෙරණ. බොහෝවිට දෙරණ:P:P
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌට කියන්න ඇති නේද?.... ඇයි බං දැන් ගජ මිත්‍රයෝනේ.. :rolleyes::rolleyes:
  4. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ඔව් බං... එක පාරක් අපි යනකොට කැලේ කපලා එලි කරලා ලොක්කට හෙලිකොප්ටරේ බාන්න. නගින්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න ඔන.. මමනම් පුද්ගලිකව කැමති නෑ මිනිස්සුන්ගේ පහසුව කියලා කැලෑවල් එලිකරන එකට. ඉස්සරත් මිනිස්සු ගියානේ බං...
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ඩයිජින් ලික්විඩ් බෝතලයක් ලග තියාගෙන හිටියේ ඉස්සර. යාන්තම් හොඳකරගත්තා.
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මීඩියානම් අනේ මන්දා බං.... මෙහෙත් මිනී මරනවා.... ඇක්සිඩන්ට් වෙනවා... කෙල්ලොන්ව දූෂණය කරනවා... ඒත් කිසිම මීඩියා එකක කියන්නේ නෑ... මම මිනිස්ට්‍රි එකක වැඩ කරන නිසා දන්නවා.... ලංකාවේ උනානම වෙච්ච විදිහයි, වෙන්න කලින් කාලා හිටියේ මොනවදැයි හැම රෙද්දම කියනවානේ. මෙහේ ප්‍රවෘත්ති වල ඒ මොනවත් නෑ....
  7. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    මොන පඩුරුද?:oo::oo:
  8. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    මෙහෙම කුප්ප වැඩම වෙන්න ඔන නෑ.... මම කිව්වානේ... මම මෝලා නිසා පොඩි කාලේ ඉඳන්ම කලේ මෝල් වැඩ...:P:P
  9. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    ඇයි බං අර බාච්චුව වගේ දුහුල් කලිසම.... ඒකට කියන්නේ අලිබබා කියලා තමයි....
  10. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    අනේ මේ.... උඹ බය නැතිව දාපන්....

    No contents