1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එකක් හිරු.. ආන්ඩු පෙරලියෙන් පස්සේ නම් ඉතින් ආණ්ඩුවේ එකක් වෙන්න ඔන... ඒකියන්නේ පච වාහිනිය හරි ස්වාධීන නැති වාහිනිය හරි :lol:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :angry::angry:ඔෆිස් එකේ වැඩ තියෙනවා යකෝ කරන්න....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹේ මොකක් ගැනද?:oo::oo:
  4. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    :no::no:නෑ නෑ... ඉතුරු ටිකත් දාපන්....
  5. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    නොදකින් විතරක්:angry::angry::angry:
  6. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ලංකාව හදන්න නම් මහ එකාගේ ඉඳලා පොඩි එකා වෙනකම් මකවලා හදන්න ඔන. ෆෙනේසේකා වගේ හමුදා පාලකයෙක්ව දාලා අකුරට හදන්න ඔන. ඔවා වෙන වැඩ නෙමෙයි...
  7. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    අනේ අගය නොකර දාපන් බං....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටයිමාමා හඩකැව්වේ ඒකාලේ යමක් ගන්න පුලුවන් ඒවා..... දැන්නේ හැම රෙද්දම හඩකවන්න ගත්තේ...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹටත් එකක් කියන්නද? හිනා ඉනා එකක්...
  10. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    එක කඩේකින් ඉස්සර 90000ක් ගන්නවා. දැන්නම් ඊට වැඩී....ඒථිර කඩවල් නම් හදන්න දෙන එකක් නෑ සංරක්‍ෂණ කලාප නිසා. ඒත් කුණු වැඩේටයි, වැසිකිලි කතන්දරයටයි විසදුමක් ආණ්ඩු වලින් දෙන්න ඔන. මොකද ඒ ආදායම කෙලින්ම යන්නේ ආණ්ඩුවට නිසා.
  11. sadamol buwa

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    අප්පට සිරි ගිහිල්ලා නෑ...:shocked::shocked:

    No contents