මමත් දැකලා තියෙනවා ගෑස් අමාරුව තියෙන මිනිස්සු, හෙන දුෂ්කරතා වලට මුහුණ දෙනවා නේ.....තෙල්, මිරිස්, රස කෑමක් කන්න බෑ. බඩ දැවිල්ලයි.
බෙහෙත් පෙති ගිලිනවා, එපා වෙනවා ඇති නේ.....![]()
මීඩියානම් අනේ මන්දා බං.... මෙහෙත් මිනී මරනවා.... ඇක්සිඩන්ට් වෙනවා... කෙල්ලොන්ව දූෂණය කරනවා... ඒත් කිසිම මීඩියා එකක කියන්නේ නෑ... මම මිනිස්ට්රි එකක වැඩ කරන නිසා දන්නවා....
ලංකාවේ උනානම වෙච්ච විදිහයි, වෙන්න කලින් කාලා හිටියේ මොනවදැයි හැම රෙද්දම කියනවානේ. මෙහේ ප්රවෘත්ති වල ඒ මොනවත් නෑ....

මම ඩයිජින් ලික්විඩ් බෝතලයක් ලග තියාගෙන හිටියේ ඉස්සර. යාන්තම් හොඳකරගත්තා.

මෛත්රී රට ගියේ වෙඩ්න් එකට එන්න කිව්වෙ නැති නිසා වෙන්න ඇති නේ .

ඒකෙන් එකක් හිරු එක. අනිත් එක සිරස හෝ දෙරණ.ඔව් බන්...අප්පිරියයි, කේන්තියි....අවුරුද්දකට දෙහෙකට උඩදී මටත් අවස්ථාවන් 2 ම ආවා ලංකාවේ පිළිගන්න පෞද්ගලික චැනල් දෙහෙකට සම්බන්ධ වෙන්න.ඒත් මම මීඩියා වලින් අයින් උනේ, ඔය කුණුගොඩ අස්සේ තවත් ඉන්න අකමැතිම නිසා.
බලෙන් චැනල් එක අස්සවල , බලලා සල්ලි දෙනවා,දේශපාලන ඕනේ එපාකම් පිරිමහගන්නවා, කිසිම සදාචාරයක් නැතුව ඕනේ එකයි, එපා එකයි හැම රෙද්දම පෙන්නනවා.උදේ පාන්දර බහුබුතයෝයි, බොරුකාරයෝයි රටේ නැති හොරු ඔක්කොම ඕක අස්සට රිංගනවා.ගොන් නාට්ටි, සිංදු දාලා මිනිස්සුන්ට එපාකරෝනවා....
අපේ රටේ මිනිස්සුත් ඒ අතින් හරිම පල්ලහ මට්ටමේ රසවින්දනයක්, තර්කානුකුල විදිහට හිතන්නම බැරි ජීවින් කොට්ටාසයක් බන්....
![]()

අපේ රටේ මිනිස්සුත් ඒ අතින් හරිම පල්ලහ මට්ටමේ රසවින්දනයක්, තර්කානුකුල විදිහට හිතන්නම බැරි ජීවින් කොට්ටාසයක් බන්....
![]()
නෑ මීඩියාවලින්ම එහෙම කරලා තියෙන්නෙ .....
ඕක පටං ගත්තෙ තොටවත්ත ....
පස්සෙ ඔක්කොමලා උගෙ පාරෙම ගියා ........

ඌට කියන්න ඇති නේද?.... ඇයි බං දැන් ගජ මිත්රයෝනේ..![]()

නෑ මීඩියාවලින්ම එහෙම කරලා තියෙන්නෙ .....
ඕක පටං ගත්තෙ තොටවත්ත ....
පස්සෙ ඔක්කොමලා උගෙ පාරෙම ගියා ........

ඒකෙන් එකක් හිරු එක. අනිත් එක සිරස හෝ දෙරණ.
බොහෝවිට දෙරණ![]()

ඔව් බං සීනි පැණිසස උනාට .. ඇත්ත එහෙම නෑ ......
මොනවා කරන්නද සීනි නැතුව කෝපි කෝප්පයක් බොමු ..........