1. sadamol buwa

    Hashini Gonagala ❤️💛❤️💛

    මේකිගේ මයිල් නෑ බං.... තෝ දැකලා නැද්ද?
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled:කට්ටිය ඔක්කොම ගිහින්... මණ්ඩපයම පාලු වෙලා...
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ... ඩෝ ඩෝ... සරාට බයේ සරා යනකම් හිටියා නේද?
  4. sadamol buwa

    ..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

    මොන ජීවිතද අප්පා මේවා....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:Pඒ වුනාට වෙලාවකට පට්ටම පාලුයි බං...
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled: තනියම ඉන්න නිසා අවුලක් නෑ....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සරමක් ඇන්දේ නෑ කියලා මොකටද බං ගෑනිගෙන් ගුටි කන්නේ....:baffled::baffled:
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:Pඑල එල.... එහෙම තමා ඉන්න ඔන...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ගෙදර ඇතුලට අවුලක් නෑ.... ඒත් සමහර දාට ඇතුල රත්වෙනවා නැති වෙන්න... ආයේ නැගිටලා හීටින් වෙනස් කරන්න කම්මැලී බං... ඇදුම් ගලවලා දාලා කබරයා වගේ නිදා ගන්නවා.... කව්රු බලන්නද කවුරු දකින්නද.... මා දැන් මහලු වියේ....... මා දැන් මහලු වියේ....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ලංකාවේ වෙන දේවලින් දන්නේ දේශපාලනේ විතරයි... අනික් ඔක්කොම අතඇරලා ඉන්නේ.... ලබන අවුරුද්දේ ලංකාවම අත අරිනවා... ගෙදර අයව මෙහෙට අරගෙන...
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol: උඹනම් කටුස්සෝ..

    No contents