~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොල්ලන්ගෙ නම් ද දන්නෙ:baffled:

    දැන් ලංකාවේ වෙන දේවලින් දන්නේ දේශපාලනේ විතරයි... අනික් ඔක්කොම අතඇරලා ඉන්නේ.... ලබන අවුරුද්දේ ලංකාවම අත අරිනවා... ගෙදර අයව මෙහෙට අරගෙන...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උදේ වෙද්දී ගැලවිලා තිබුනොත් එහෙම :baffled:

    :baffled::baffled::baffled:
    අපෝ බන්
    පුරුදු වෙයන්'
    සරම සුරක්ෂිතයි හැම අතින්ම
    බොරුනම් සජාගෙන් අහපන්කෝ

    ආපෝ උදේ නැගිටිනකොට සරම බිම.... ඒක හරියන වැඩක් නෙමෙයි....

    උබට නම් අනුමත කරන්න බෑ දේශගුණය හේතුවෙන් :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::baffled:
    අපෝ බන්
    පුරුදු වෙයන්'
    සරම සුරක්ෂිතයි හැම අතින්ම
    බොරුනම් සජාගෙන් අහපන්කෝ

    උබට නම් අනුමත කරන්න බෑ දේශගුණය හේතුවෙන් :dull:
    ඉතින් උදේ නැගිටිද්දී ගැලවිලා තියෙන එකක් නං සුරක්ෂිත වෙන්නේ කොහොමද :baffled: කවුරුහරි කාමරේට ආවොත් එහෙම උදේ ඉඳල ඉවරයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙ හදවතට කුමක් වුවාදැයි මානොදනිමි..
    එය මේ දැන් මා අසල තිබු බව මට නිසැකයි..
    එහෙත් එය දැන් මා අසල නොමැති බව දැනෙ......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ❤️❤️❤️
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled:

    උබට නම් අනුමත කරන්න බෑ දේශගුණය හේතුවෙන් :dull:

    ගෙදර ඇතුලට අවුලක් නෑ.... ඒත් සමහර දාට ඇතුල රත්වෙනවා නැති වෙන්න... ආයේ නැගිටලා හීටින් වෙනස් කරන්න කම්මැලී බං... ඇදුම් ගලවලා දාලා කබරයා වගේ නිදා ගන්නවා.... කව්රු බලන්නද කවුරු දකින්නද.... මා දැන් මහලු වියේ....... මා දැන් මහලු වියේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් උදේ නැගිටිද්දී ගැලවිලා තියෙන එකක් නං සුරක්ෂිත වෙන්නේ කොහොමද :baffled: කවුරුහරි කාමරේට ආවොත් එහෙම උදේ ඉඳල ඉවරයි

    පුරුදු වෙයන් මනුස්සයෝ :frown:
    නැත්තන් බැදපු දවසට ගැනිගෙන් ගුටිකාපං
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙදර ඇතුලට අවුලක් නෑ.... ඒත් සමහර දාට ඇතුල රත්වෙනවා නැති වෙන්න... ආයේ නැගිටලා හීටින් වෙනස් කරන්න කම්මැලී බං... ඇදුම් ගලවලා දාලා කබරයා වගේ නිදා ගන්නවා.... කව්රු බලන්නද කවුරු දකින්නද.... මා දැන් මහලු වියේ....... මා දැන් මහලු වියේ....

    නිර්වස්ත්‍රව නිදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. :yes: අපිට ඒක කරන්න බෑ :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙ හදවතට කුමක් වුවාදැයි මානොදනිමි..
    එය මේ දැන් මා අසල තිබු බව මට නිසැකයි..
    එහෙත් එය දැන් මා අසල නොමැති බව දැනෙ......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ඔය අර පෙත්ත ගත්තේ නැද්ද :frown::frown:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php

    WHOA! IT'S HEPATITIS C!