~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මටසිරි මම පොස්ට් 7000 ගහල නේද? අඩේ දැනුයි දැක්කේ. කලින් දැක්කා නම් ත්‍රෙඩ් එකක් ලියන්නම තිබ්බා. :baffled::baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes:
    අපිම පෙන්නන ඕන ඉතින්..

    එල එල තව තවත් කැලේ රිංගලා ගස් ගල් ගැන වටිනා ත්‍රෙඩ් රාශියක් දාන්න ලැබේවා !!!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes::rolleyes::rolleyes:
    අපිම පෙන්නන ඕන ඉතින්..

    එල එල තව තවත් කැලේ රිංගලා ගස් ගල් ගැන වටිනා ත්‍රෙඩ් රාශියක් දාන්න ලැබේවා !!!

    මම ඔය Count කිරිලි වැඩිය කරන්නේ නෑනේ බන්......ඒක නිසා සමහර වටිනා අවස්තාවන් මිස් වෙනවා.:dull::dull:
    මේක නම් අපරාදේ අලුත් ත්‍රෙඩ් එහෙකට ලැස්ති වෙන ගමන් ඉන්නේ.7000 දී දාන්න තිබුන නම් මරු.:(:( දැන් කරන්න දෙයක් නෑ. ආයේ එහෙම ඔහොම දැක්කොත් පොඩ්ඩක් කලින් කියපන් හරිද....:yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/22

    අද උදුවප් පුන් පොහෝ දිනයයි.

    ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය අදින් ඇරඹේ.

    "The Mummy" චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය එලි දැක්වුයේ අදවෙනි දිනකයි. (1932)