මෙහේ 500ට වඩා අඩු වියදම් ගනන් ගන්නේ නෑ බං..... ඒවා නොසැලකිය හැකි තරම් කුඩායි.....
අනික 75000ක් ගන්න එකෙකුට 2000ක් කියන එක නතින්නේ බං....



kohomada member kenekuge post ekakata witharak reply karanne ?


kohomada member kenekuge post ekakata witharak reply karanne ?

quote button eka obantakohomada member kenekuge post ekakata witharak reply karanne ?
QUOTE කියන එක ඔබලා ඕන එකලියලා පෝස්ට් කරන්න![]()

පාර වැරදිලා
කිරිචූවා හිටියනම් මුගේ කුලෙත් හොයාගන්න තිබ්බා....


Hiks.....ehema neme. elakiri site eka balanawa nitharama. me account eka 2012 haduwata use kale naha.



මම ප්රාර්තනා කරනවා මල් බබා නොවේවා කියලා