~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mal baba kiwwe ?

    මල් බබා තමයි එලකිරියේ අයිතිකාරයා වගේ ඉන්නේ..... නිකන්ද මල් බබා කියන්නේ..... ඉස්සර මේකේ හිටපු කිකිලියන්ගේ අයිතිකාරයා.... දැන් වයසයි.... බබා බැන්දට පස්සේ තමා අපිටත් මේකෙන් කිකිලියක් හොයාගන්න පුලුවන්... :lol::lol: