සිරාවටම කියන්නෙ, උඹට තියන ආදරේකටනම් නෙමෙයි:lol:... හැබැයි උන් මිනිස්සුන්ට ආදරෙයි..ඔක්කොම නෙමෙයි, බහුතරයක් එවුන්..
උඹ කාගෙ හරි ජීවිතයක් බේරගනෙ තියනවද? මැරෙන්න ගිය මිනිහෙකුගෙ? එහෙම කරල තියනවනම් ඌ බේරුනේ තනිකරම උබ නිසා කියල දැනෙද්දි එන feeling එක ගැන උඹ දන්නව ඇති.
ඒක උබ කෝටියක් වියදම් කරලවත් ගන්න...