1. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.:no: Mewa medical terms newei malli. lay...
  2. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics) මේ...
  3. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    ඉරොශන්.....;).මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වත් දන්නෙ නෑ......:lol::lol::lol:
  4. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    උඹේ argument එක වරදියි බං...:no::no::no: ඔහොම තර්ක කරන්න බෑ... ඉස්සෙල්ල හරියට තර්ක කරන්න ඉගෙනගෙන වරෙං...
  5. Buddhikatharindu

    දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්

    ඔතන වෘත්තිකයන් වෙනුවට දාපං "හමුදා සෙබලුන්" කියල ඊට පස්සෙ අයේ රිසල්ට් එක බලමු...
  6. Buddhikatharindu

    දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්

    එත්කොට ඔයා කෑ ගහන්නෙ කා වෙනුවෙන්ද? ගමේ දුප්පත් දරුවො වෙනුවෙන්ද? නැත්තන් SAITM වෙනුවෙන්ද?...නැත්තන් පර්ලිමේන්තුවෙ ඉන්න මී හරක්, රිලව්, හිවල්ලු.... ටික වෙනුවෙන්ද?
  7. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    වෛද්‍ය වෘත්තිය හා ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය රස්සා දෙකක්... ඒක තම ඇත්ත. ඒකෙනුත් වෛද්‍යවරයෙකුට සේවයක් කරල ගන්න පුලුවන් ආත්ම තෘප්තිය ඉතා වැඩියි.. එතනට යන්න ඉතින් හැමොටම ආසයි... ඒත් මමනම් කැමති නෑ මගෙ කෞරුවත් SAITM doctors ල ගෙන් බෙහෙත් ගන්නවට.. මොකද බස් ගැමුනුගෙ පුත්යි රජිතයගෙ පුතයි බෙහෙත්...
  8. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල "අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ... ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...
  9. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික... අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ...
  10. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    අනේ මචං උඹ වගේ හිතන එවුන්ට නම් මෙහෙ දොස්තරල වෙන්න එප කියපං... මෙහෙ මිනිස්සුන්ට ආදරෙ දොස්තරල ඕනෙ තරම් ඉන්නවා...
  11. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    මම දන්න specialist la ඉන්නවා.. ඒ මිනිස්සු foreign training එක ඉවර වෙල එහෙ ලක්ශ 20 වගේ පඩියක් එපා කියල අඩු පඩියට වුනත් මෙහේ ඇවිත් තියෙන්නෙ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනෙ කියල. මොකද නිද්හස් අද්යාපනෙන් ඉගනගත්ත මිනිස්සු නිසා... එයාල දැන් කියනව ministry එකෙන් එයාලට මේ රටේ ඉන්න එකත් එපාකරනව...
  12. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    SAITM ආව කියල GMOA එකට මොකුත් වෙන්නෙ නෑ...කෙලවෙන්නෙ රෝගීන්ට විතරයි... උදාහරනයකට UK ගන්න. එහෙ මිනිස්සු පිලිගන්නෙ state universities walin dena degree ekai. private medical schools walata tiyana පිලිගැනීම ගොඩක් අඩුයි.. හැම රටකම තත්වෙ ඕකයි.. bangladesh ගත්තත් ඕක ඔහොම තමයි.. එහෙත් state universities...
  13. Buddhikatharindu

    දෘෂ්ඨි රෝගය Doctors & Fathers.

    තාත්ත වෛද්‍යවරයෙක් කියල පුතා ජාතික පාසලකට දාන්න ඕනෙ කියන එක අසාධාරණයි තාත්තට සල්ලි තිබුණ කියල පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඕනෙ කියන එක අසාධාරණයි මෙම එක් අවස්ථාවක් පමණක් පෙනීම දෘෂ්ඨි රෝගයකි අගමැතිතුමනි ඔබේ අවධානය පිණිසයි...
  14. Buddhikatharindu

    ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාග&#3501

    ඔව්.. ඒත් ගානෙං කොලිටි එක මනින්න බෑ.. මොකද එංගලන්තෙත් තියනව GMC එකන් accept නොකරන private medical schools.. අනික ඕන සල්ලි තියන එකා කොහොමත් රට ගිහිං හරි ඕක කරගන්නව.. අනික ඔය රටවලත් ඔය ප්‍රයිවට් ෆැකල්ටි වල කොලිටි එක ඒ රටවල state owned medical faculties වලට වඩා ගොඩාක් අඩුයි..
  15. Buddhikatharindu

    ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාග&#3501

    මෙඩිකල් ඩිග්‍රී එක.. බන්ගලිදේසේ- ලක්ශ 40 චීනය- ලක්ශ 50 රුසියාව- ලක්ශ 80 එංගලන්තෙ- ලක්ශ 200 ඇමරිකාව- ලක්ශ 250 කොලිටි එක- bangladesh < china < rusia <<<<<<<<<< uk,usa SAITM??????? ඩිග්‍රී එක ලක්ශ 80 යි ලු.... quality?? SLMC refusing the acceptance.....
  16. Buddhikatharindu

    ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාග&#3501

    අපේ රටේ නැගී එන තරුන පරපුරේ ගොං ආකල්ප...... ඔහොමම හිතපල්ලා...රෝයල්, ආනන්ද, විශාඛා.. වගේ ඉස්කෝල වල තියන quality එක තියනවද international schools වල.. ? දීල තියන මොලෙන් වැඩක් ගනිල්ලා...
  17. Buddhikatharindu

    වාහනයක් තෝරගම්මු

    අපේ ගෙදර තිබ්බා බන් ලාන්සර් බොක්ස් එකක්.. අපේ තත්තා ගාව. ඒක හැමදාම හදනවා.. මට ඒක එපා උනේ ඒකයි..:no::no::no: අන්තිමට ඒක වික්කා.. 3.9 කට. මග නතර වෙලත් තියනව බන්.. අනික තෙල් බොනව.. හැබැයි විකුනගන්න නම් පුලුවන් අමරුවක් නැතුව. හැම එකාම හොයන්නෙ ලාන්සර් බොක්ස්:lol::lol:
  18. Buddhikatharindu

    GMOA මාෆියාව

    උඹ හිතන්නෙ ඔය හොස්පිටල් පාලනය කරන්නෙ කවුරු කියලද? nurse la? attendants la? doctors la? පොඩි ඉස්පිරිතලෙකට ගියොත් එකෙ ස්ටාෆ් එකෙ පඩි හදන්න අනිත් හැම administrative වැඩක්මත් කරන්න ඔනෙ ඩොක්ටොර්ම තමා බන්.. :rolleyes:
  19. Buddhikatharindu

    GMOA මාෆියාව

    DMO කියල කෙනෙක් ගැන අහල නැද්ද?

    No contents