දුප්පත් ගොවියා නම් මේ ප්‍රශ්නෙදි සෑහෙන්න market වෙනවා.
හරියට විශ්ව විද්‍යාලේ ඉන්න ඔක්කොම ගොවියන්ගේ පුත්තු වගේ.
ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය පෙලට උසස් පෙලට අමතර පන්ති යවන්නවත් ඔය ගොවියන්ගේ පුත්තු ටික දුප්පත් ඇති නේද? 70-80 ගණන් වල තර්ක දැන් වැඩක් නැහැ බන්. ඒ කාලේ නම් නම් ඉස්ස්කොලෙන් විතරක් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලේ ගිය මිනිස්සු හිටියා.
ඔය කියන අන්ත දිළිඳු මට්ටමෙ ඉන්නෙ එහෙමත් නැත්තම් දුප්පත් ගොවින්ගෙ මට්ටමෙ අයගෙ ළමයි කැම්පස් එන්නෙ සීයට 5 ක් වත් නැති තරම් බන් .අනෙක් සේරටම සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කිව්වෙ කොටි පති නෙමේ. අඩුම ගානෙ ළමයාව කැත නැතුව දහස් ගණන් ගෙවලා ටියුෂන් වලට යවන්න වත් කමක් තියෙනවා හැම එකාටම .ඔය දුප්පත් ළමයා මාකට් කරන්නෙ අර අනවශ්‍ය බිල්ලෙක් මවන්න . සටන් පාඨ විතරයි ඔව්වා. ඒකනෙ බන් මාකට් වෙන්නෙත්. මොකද සුලභ දේවල් මාකට් වෙන්නෙ නැහැ නේ .





