1. Buddhikatharindu

    GMOA මාෆියාව

    අනේ මන්ද බන් .. උඹෙ වයස කීයද? ඒවත් දොස්තරලට අදාල වැඩ තමා බන්...:yes::yes::yes:
  2. Buddhikatharindu

    GMOA මාෆියාව

    මචන් උඹට රටට වැඩක් කරන්න ඔනෙනම් මොකද කරන්නෙ? උබ doctor kenek nam? උඹට උඹේ ඉස්පිරිතාලෙ හදන්න දියුනු කරන්න ඔනෙ වෙයි.. සෙවයක් කරන්න.. ඒත් එකට උබට වදින්න ඔනෙ වෙනව ඇමතිලිට එහෙම.. සමහර වෙලාවට එහෙම කරත් වඩක් නෑ.. උන් ගනන් ගන්නෙ නෑ නිකන් ගියාට.. එතකොට සපෝට් එකට GMOA one.. උන් බය GMOA එකට විතර්යි...
  3. Buddhikatharindu

    GMOA මාෆියාව

    උඹෙ තර්කය වැරදියි බන්.. එහෙනම් ලන්කාවෙ ඉන්න ඔක්කොම අපතයො.. මොකද උන් චන්දෙ දුන්නෙ අපතයොන්ටනෙ... SAITM එකේ මෝඩ පෙරකොදෝරුවොත් ඔය වගෙ තර්ක දනව...:rofl:
  4. Buddhikatharindu

    GMOA මාෆියාව

    හැමතැනම 1% ක් අපතයො ඉන්නව තමා බන්. බොර දියෙ මාලු බාන උනුත් ඉන්නව තමා.. එහෙම කියල GMOA & doctors ලට විරුද්දව මතයක් හදන්න එපා.. මොකද අපේ රටේ මිනිස්සු හරි කැමතියි උඩ ඉන්න එකෙක්ගෙ කකුලෙන් ඇදල පහලට දාන්න. විශේශයෙන් දොස්තරලට බනින්න, ගේමක් දෙන්න හරිම කැමතියි බන්....
  5. Buddhikatharindu

    GMOA මාෆියාව

    උඹ හිතන තරන් ශිශ්ඨ නෑ බන් ආන්ඩුව.. ද්වේශය හා පලිගනීම විතරයි තියෙන්නෙ.. අනික දැන් ඉන්න හුගක් එවුන්ට තේරෙන්නෙ නෑ බන් ඩොකාලගෙ අගේ.. ඒත් ඈත ගම්වල දුප්පත් මිනුස්සු දන්නව ඒක. රජයේ ඉස්පිරිතාල වල නැවතීල උඹ ඉඩල තියනවද? ලන්කාවෙ cost efficient ma gvt. sector eka health sector eka.. ඒක රැදිල තියෙන්නෙ...
  6. Buddhikatharindu

    GMOA මාෆියාව

    GMOA එක තමා ලන්කාවෙ powerful ma union එක.. ඒකයි ඒකෙ වැදගත්කම.. ඕනෙම union එකක ප්‍රබලම ආයුදය strike එක. වෙන කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු පව්.. ඒත් කලකන්නි රට කනකොට බලගන ඉන්න බෑනෙ බන්..
  7. Buddhikatharindu

    GMOA මාෆියාව

    GMOA එක තියෙන්න ඕනෙ. දැනට ඉතුරු වෙල තියන එකම powerful union එක ඒක විතරයි.. ඔය මුන් ටික එකතුවෙල ඒකටත් කෙලවන්න හදන්නෙ.. කරලම බලපල්ලකො.. ETCA එක ඇවිත් ටික කාලයක් ගිහාම තේරෙයි බන්... low labour cost=low quality.. indian car වගේ තමා.. ඔය වගෙ මතයක් GMOA එකට විරුද්දව හදන්න එපා.. ඒකෙන් රටටයි කෙලවෙන්නෙ..
  8. Buddhikatharindu

    GMOA මාෆියාව

    ඉස්සල්ලම කියපන් කවුද කිව්වේ මම office එකකට ගිහින් 8 4 ජොබ් කරනවා කියල?:rofl: බංකර් වල කටු කාපු හමුදාවේ අය? එයාලගේ රස්සාව ලේසිද? එයාලත් මෙහෙම ලිස්ට් දෙනවද?:yes: forces වලට දෙන්න ඕනෙ.. නැත්තන් උන්ගෙ mentality එක වටෙනව. උන්නෙ මේ රට රකින්නෙ. උන්ට උපරිම වරප්‍රසාද දෙන්න ඔනෙ. ඩොකාල හැම අවුරුදු 4 කට...
  9. Buddhikatharindu

    GMOA මාෆියාව

    ඒක උබ කරන සේවයත් එක්ක බලපන්. ඔෆිස් එකකට ගිහින් 8 4 කරල එනව වගෙ නෙමෙ බන් හොස්පිටල්ස් වල තත්වෙ. වගකීම් වැඩියි. වෙන ජොබ්ස් එක්ක compare කරන්න බැ.. ඔකයි උන් මේ රට දාල යන්නෙ...
  10. Buddhikatharindu

    GMOA මාෆියාව

    වරප්‍රසාද කියල දේවල් තියනව ආන්ඩුවෙ ජොබ් කරන උන්ට. ලොකුම වරප්‍රසාද ගන්නෙ කාලකන්නි අමතිල ටික. ඩොකාල අඩු තරමෙ සේවයක්වත් කරල ඒව ගන්නෙ. උබටත් ඔව ඔනෙනම් ලමයට උගන්නපන්. තාම නිදහස් අද්යපනේ තියනව. නැත්තන් දෙශපලනේට දපන්....
  11. Buddhikatharindu

    වාහනයක් තෝරගම්මු

    lancer box එකට මම කැමති නෑ. ඒකෙ ලෙඩ ටිකක් වඩිලු නේද? බ්211 & 310 අතර වෙනස මොකද්ද? 310 එක ලක්ශයක් වගේ ගනන් වැඩීනෙ??
  12. Buddhikatharindu

    වාහනයක් තෝරගම්මු

    ලක්ශ 3 ක් තියෙන්නෙ.. මොකද්ද හොද වාහනයක් තියෙන්නෙ? බ්211 හොදද?
  13. Buddhikatharindu

    nissan b211 buying help??

    nissan b211 කාර් එක හොදද? මම ලක්ශ 3 ට අඩු කාර් එකක් ඔනෙ වෙලා තියනව... ලොකු ගානක් වියදම් කරන්න බෑ. bike එකක් හරියන්නෙත් නෑ.. ෆිනෑන්ස් කරන්නැතුව ගන්න ඕනෙ. නැත්තන් 3කට අඩුවෙන් ගන්න පුලුවන් මොනවඩ වෙන car තියෙන්නෙ?

    No contents