1. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    ප්‍රදාන අවුල එක මචං..ඉන්ජිනේරුවගේ වැඩේ ගැරේජ් කාරයට කොරන්න බෑ වගේ තමා මේකත්... කොච්චර හිග වුනත් ලෙඩෙකුට බෙහෙත් දෙන්න අඩු ගානේ final mbbs equivalent exam එකක් වත් pass වෙන්න ඕනෙ..
  2. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    උඹත් කරල තියෙන්නෙ උඹ කිව්ව එකම තමා..:lol::lol: anecdotal fallacy:rofl::rofl:
  3. Buddhikatharindu

    GMOA මාෆියාව

    නිදා ගන්නවා.. කුකුල් නින්දක්.. කොයි වෙලේ නැගිටින්න වෙයිද දන්නෙ නෑ.. කනවා විනාඩි 2 න්.:yes:..
  4. Buddhikatharindu

    GMOA මාෆියාව

    ඔව්.. පිටරටවල ඩොකාට කරන්න තියෙන්න ලෙඩා ඉල්ලන බෙහෙත ලියල දෙන එක නැත්තං ටයිප් කරන එක විතරයි බං.:yes::yes:. no satisfaction.. ඒකයි අපේ එවුන් ආපහු එන්නෙ... සමහර වෙලාවට ලෙඩා සිගරට් එක බීල එනකං ඩොකා බලාගෙන ඉන්නත් ඕනෙ.:lol::lol::lol:.
  5. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    ඕක තව වැරදි point එකක්..උඹල හිතන්නෙ සල්ලි නැති එකා සල්ලි හම්බෙද්දෙ වහ වැටෙනව.. සල්ලි තියෙන එකා සල්ලි පස්සෙ දුවන්නෙ නෑ කියලා...? එහෙම නේ?? ඒත් ඇත්ත ඕකෙ අනිත් පැත්ත මචං.. උඹලගෙ අම්මල ගෙදර ගහේ තියන පොල් ගෙඩියක් විකුනල උඹල පොඩිකාලෙ බෙහෙත් අරං දීල තියනවද්? නැත්තං කෙලින්ම car eke ආසිරි එකට ගියාද...
  6. Buddhikatharindu

    GMOA මාෆියාව

    මම නං ගං කියන්න යන්නෙ නෑ මචං.. ඒක හරි නැති නිසා. හැබැයි ඕක ඇත්ත.. හොයල බලපං පොඩි divisional hospitals වල..:yes::yes:
  7. Buddhikatharindu

    GMOA මාෆියාව

    සිරාවටම කියන්නෙ, උඹට තියන ආදරේකටනම් නෙමෙයි:lol:... හැබැයි උන් මිනිස්සුන්ට ආදරෙයි..ඔක්කොම නෙමෙයි, බහුතරයක් එවුන්.. උඹ කාගෙ හරි ජීවිතයක් බේරගනෙ තියනවද? මැරෙන්න ගිය මිනිහෙකුගෙ? එහෙම කරල තියනවනම් ඌ බේරුනේ තනිකරම උබ නිසා කියල දැනෙද්දි එන feeling එක ගැන උඹ දන්නව ඇති. ඒක උබ කෝටියක් වියදම් කරලවත් ගන්න...
  8. Buddhikatharindu

    GMOA මාෆියාව

    අනේ බං.. ණය ණය කිය කිය ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ටික උඹල වගේ මී හරක්ව අල්ලගෙන නහයට කඹයක් දාල හොදට අන්දෝල වැඩ ගන්නවා... රටක් නය උනාට කමක් නෑ බොල... උඹල දන්නවද ලෝකෙ වැඩිම ණය බරක් තියන රට?...1. ජපානෙ බං.. ඊ ලගට ඇමරිකාව... ටිකක් හොයල බලපල්ලා බං.. අපේ රට පාලනය කරන උන් හැම එකාවම ගොනාට අන්දනව...
  9. Buddhikatharindu

    GMOA මාෆියාව

    උඹ හිතුවද බන් දියුනු රටවලත් ෆයිල් මිටි බැදගෙන දගලනව කියල?? එහෙ ඔය තත්වෙ තියෙන්නෙ ඇති වෙන්න දොස්තරල ඉන්න නිසා... අනික ඔය ඕන රටකට පහසුවෙන් දොස්තරලට යන්න පුලුවන්.. උන් කැමතියු උන්ගෙ රටට එනවට.. මෙහෙ දොස්තරල සමහරු මාස 6-7 එක දිගට වැඩ කරනව 24H.. ඒකට හේතුව job satisfaction.. ඒක තේරෙන්න උඹල...
  10. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    උඹ පලයං බං සාත්තර කියන්න... උඹල වගේ එවුන් දොස්තරල වුනොත්නම් ඔහොම කරයි...අනිත් හැම එකාම උඹ වගේ ගොං විදිහට හිතන්නෙ නෑ බං....
  11. Buddhikatharindu

    GMOA මාෆියාව

    අන්න ඒ වගේ අසරන දුප්පත් දරුවො ගැන අපි කත කරමුකො බං... හැමදාම ඒ අසරන ලමයි ගැන කතා කරේ, නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන කැම්පස් ගියපු උන්ම තමා.. නැත්තං උඹල වගෙ පොනිල්ටයි හිටංටයි කඩේ යන උං නෙමේ...
  12. Buddhikatharindu

    GMOA මාෆියාව

    දැන් 5% ක් හරි එනවා.. ඒත් උඹල කියන විදිහට කොරොත් උන් එන එක 1% විතර වෙයි...:no::no:
  13. Buddhikatharindu

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    මෙන්න අපේ රටේ නැගී එන තරුන පරපුරේ එකම බලාපොරොත්තුව...:lol::lol: නිදහස් අද්යාපනය අහෝසි කරමු..::shocked:. අපිට කන්න නැතත් දොස්තරලට ඉන්ජිනෙරුවන්ට කෙලවමු..:lol: හිටංටයි පොනිල්ටයි කඩේ යමු..:lol: කොම්පියුටර් කට්ටක් අටෝගන ඉන්ටර්නෙට් එකේ කොට කොට ඉමු...::rofl::rofl:: [/B][/SIZE]
  14. Buddhikatharindu

    GMOA මාෆියාව

    මචන් එතකොට දුප්පත් ගොවියගෙ ලමයා.... කුඹුර කොටොන එක හොදා... නය ගෙවනවට වැඩිය කියල කියයි.... උඹේ මොලේම තමා අපේ අද්යපන ඇමති ගොයියටත් තියෙන්නෙ... උඹල ඉතිං එක පට්ටියෙ මී හරක්නෙ......:lol::lol::lol:..
  15. Buddhikatharindu

    කාලකන්නි වෙමුද පුසියෙකුට ඇ ..ඉක්මන් උදව් love

    පොඩි කාලෙට ගිහින් ඇති තරං කිනුහරප කියල ආයෙ වරෙං.. එතකොට ඕක හරියයි....:lol::lol::lol::lol:
  16. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    ඇත්ත කියපං...;) උඹට GMOA එකට විරුද්දව කතා කොරනවට ගෙවනව නේද?.... නැත්තං නිදහස් අද්යපනේට විරුද්ද මිනිස්සු ලංකාවෙ ඉන්නෙ හරි අඩුවෙන්....:angry::angry::angry:
  17. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    මචං උඹ කැමති නහයට කඹයක් දානවටද නැත්තං.. බෙල්ලට කඹයක් දාල වැඩට ගන්නවටද්?.:lol::lol:.. ඇයි බං මේ වගෙ ගොං දේවල් කියන්නෙ??
  18. Buddhikatharindu

    budget 2017

    අඩු ගානෙ electric වාහන වලවත් tax එක අඩු කරොත් හොදයි...
  19. Buddhikatharindu

    budget 2017

    2017 budget එකෙන් වාහන වල tax එකට මොකක් වෙයිද? electric වාහන වල tax එක අඩු වෙයිද?
  20. Buddhikatharindu

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    හෙම්බිරිස්සාව කියන්නෙ හිතන තරම් සරල ලෙඩක් නෙමෙ බං.. ඒකෙත් එක එක ප්‍රබේද තියනව.. සමහර ඒවට ඇන්ටිබයොටික් ඕනෙ... ඕක හොද ඩොකෙක්ගෙන් අහල දැනගනින්.. ඉන්ටර්නෙට් එකේ තියන කුනු කන්දල් කියෝල අපේ එවුන්ගෙ මොල විකෘති වෙලා තියෙන්නෙ...:frown::frown:.

    No contents