nissan b211 buying help??

Mar 10, 2008
253
38
0
41
Gampaha
nissan b211 කාර් එක හොදද? මම ලක්ශ 3 ට අඩු කාර් එකක් ඔනෙ වෙලා තියනව... ලොකු ගානක් වියදම් කරන්න බෑ. bike එකක් හරියන්නෙත් නෑ.. ෆිනෑන්ස් කරන්නැතුව ගන්න ඕනෙ. නැත්තන් 3කට අඩුවෙන් ගන්න පුලුවන් මොනවඩ වෙන car තියෙන්නෙ?
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    nissan b211 කාර් එක හොදද? මම ලක්ශ 3 ට අඩු කාර් එකක් ඔනෙ වෙලා තියනව... ලොකු ගානක් වියදම් කරන්න බෑ. bike එකක් හරියන්නෙත් නෑ.. ෆිනෑන්ස් කරන්නැතුව ගන්න ඕනෙ. නැත්තන් 3කට අඩුවෙන් ගන්න පුලුවන් මොනවඩ වෙන car තියෙන්නෙ?

    Maath aasama waahanayak thamaaa;);)
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    nissan b211 කාර් එක හොදද? මම ලක්ශ 3 ට අඩු කාර් එකක් ඔනෙ වෙලා තියනව... ලොකු ගානක් වියදම් කරන්න බෑ. bike එකක් හරියන්නෙත් නෑ.. ෆිනෑන්ස් කරන්නැතුව ගන්න ඕනෙ. නැත්තන් 3කට අඩුවෙන් ගන්න පුලුවන් මොනවඩ වෙන car තියෙන්නෙ?

    Nissan AD Wagon 1983 ekak man gawa thiyenawa.hodata patta gahala use karanna puluwan.aul enne ne lokuwata.parts ehemath one tharam thiyenawa.wena ewa hari match wenawa bn.3 wage weddi hoyaganna puluwan.

    me dawas wala nam wahana market eka 3 lak walin issila thiyenne.hodama thathwe ekak
    4ho 4.5 k wei.
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    පාට්ස් තියනවා බ්‍රෝ ඕනිතරම්...ඒ ගැන බය වෙන්න එපා...ලෙඩ අඩුයි මේවල...ලෙඩේට හොද වෙදා ඉන්නවා නං බය වෙන්න දෙයක් නෑ...සමහර මකබාස්ලා වාහන හදන්න ගියාම තමා කෙල වෙන්නේ...නැත්තං කිසි අවුලක් නෑ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    IMAG0775.jpg

    IMAG0772.jpg

    IMAG0774.jpg