~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඉතිං ලංකාවෙ අය ගන්නෙ රීසේල් මාරට් ඒවා විතරනෙ ...
    ඕකෙ ඕෆ් රෝඩ් ගියේ නැතෙයි .... :rolleyes::rolleyes:

    හැම දාම එකම වාහනේ පදින්නේ නෑනේ බං..... ඒනිසා රීසේල් වැලියු එක ගැන බලන්න කියලා අයියා කිව්වා.... නැත්නම් මම අවුඩියකුත් බැලුවා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඉතිං ලංකාවෙ අය ගන්නෙ රීසේල් මාරට් ඒවා විතරනෙ ...
    ඕකෙ ඕෆ් රෝඩ් ගියේ නැතෙයි .... :rolleyes::rolleyes:

    ඔෆ්රෝඩ් trails තියෙනවා... විනටර් එකටනම් වෙනම පාරවල් තියෙනවා..... ෆෝවීල් දාලා අදින්න තියෙන්නේ.....
     
    හැම දාම එකම වාහනේ පදින්නේ නෑනේ බං..... ඒනිසා රීසේල් වැලියු එක ගැන බලන්න කියලා අයියා කිව්වා.... නැත්නම් මම අවුඩියකුත් බැලුවා....

    අෆ්ෆා අවුඩිය මරු මං එකම එක පාරක් සවුත් එක්ස්ප්‍රස් වේ එකේ ගියා 140 / 160
    පොඩ්ඩක් වත් දැන්නෙනෙ නෑ ඇතුලට මං නං ගියේ හොද එකක නෙමේ ඒ4 එකක් :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අෆ්ෆා අවුඩිය මරු මං එකම එක පාරක් සවුත් එක්ස්ප්‍රස් වේ එකේ ගියා 140 / 160
    පොඩ්ඩක් වත් දැන්නෙනෙ නෑ ඇතුලට මං නං ගියේ හොද එකක නෙමේ ඒ4 එකක් :sorry:

    මේකෙත් 170ට ගිහින් තියෙනවා... දැනෙන්නේ වත් නෑ....
     
    මේකෙත් 170ට ගිහින් තියෙනවා... දැනෙන්නේ වත් නෑ....

    :shocked::shocked: මෙහෙ නම් එහෙම යන්න තැන් නෑ
    ඔහේ ස්පීඩ් ලිමිට් නැද්ද ?
    මෙහෙ ස්පීඩ් පදින්න නම් හම්බන්තොට යන්න ඕනෙ :sorry:
     
    avatar354971_9.gif