ඔය දත ගලවන ගානනෙ. ඕක පැය ගානක සර්ජරි එකක්නෙ. :rofl: ඔය සේරම ගලවන්න උඹල නං 800ක්වත් ගනී එකකට :P
හරි 127600 කියන්නෙත් ඇඩෙනව නෙහ් :rofl:එහෙනං එදා රෑට බෝතල් පාටි :rofl::P
උන් නං 232 ගලෝල 28ක් ඉතුරු කළා. උඹල උගෙ ඉතුරු දත් 28ත් ගලෝල ඒකටත් 550 ගානෙ කපල දත් ටික ගලෝල ඉවර වෙලා ලෙඩාව අන්දන කොටස. :baffled...